Lyrics and translation Victor Rathnayake - Sagawa Ganu Mana Obe Ruwa
Добавлять перевод могут только зарегистрированные пользователи.
Sagawa Ganu Mana Obe Ruwa
Спрячь свою красоту, любимая
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Спрячь
свою
красоту,
любимая,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Боюсь,
что
взгляд
чужой
коснётся
твоих
губ,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...//
Моё
сердце
сжимается
от
страха...//
මහ
වන
පියසෙක
අඳුරු
ගුහාවෙක
В
глухом
лесу,
в
тёмной
пещере
යම්
දිනයක
ඔබ
සඟවා
තබනෙමි.//
Когда-нибудь
я
тебя
спрячу.//
හිරු
රැස්
බිඳකුදු
ඔබ
රුවැ
දුටු
සඳ
Даже
луч
солнца,
увидевший
твою
красоту,
ඉරිසියාවෙන්
පිරවේ
මා
හද...
Наполнит
моё
сердце
ревностью...
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Спрячь
свою
красоту,
любимая,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Боюсь,
что
взгляд
чужой
коснётся
твоих
губ,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...
Моё
сердце
сжимается
от
страха...
සොමිසඳ
වත
ලෙස
රුසිරු
නොවිනි
නම්
Если
бы
твоё
лицо
не
было
так
прекрасно,
как
луна,
දහසක්
නෙත්
ඔබ
දුටුව
ද
කම්
නැත.//
Тысячи
глаз
могли
бы
видеть
тебя,
и
я
бы
не
волновался.//
එනමුදු
ඊයේ
මට
පෙන්වූ
රුව
Но
красота,
которую
ты
мне
показала
вчера,
තව
නෙත්
දෙකකට
හිමි
විය
යුතු
නැත...
Не
должна
принадлежать
другим
глазам...
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Спрячь
свою
красоту,
любимая,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Боюсь,
что
взгляд
чужой
коснётся
твоих
губ,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...//
Моё
сердце
сжимается
от
страха...//
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.