Lyrics hithe pipena mal - Victor Rathnayake
හිතේ පිපෙන මල් - හිත් දෙවැටේයා
දැලේ බඹර වැල් - හිත වට කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා
නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ
හිතේ පිපෙන මල් - හිත් දෙවැටේයා
දැලේ බඹර වැල් - හිත වට කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා
මදන මතින් ව්හඟුන් බමන සදෑවේ
සසල හැඟුම් සිත් සයුරෙන් එතෙර කළාවේ
හිතේ පිපෙන මල් - හිත් දෙවැටේයා
දැලේ බඹර වැල් - හිත වට කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

Attention! Feel free to leave feedback.