Добавлять перевод могут только зарегистрированные пользователи.
Tharu Ath Akurin
Mit Sternenhandschrift
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
මද
පවන
මොටද
ඔබේ
සුවඳ
මුසුවී
නැත්නම්.
Was
nützt
die
sanfte
Brise,
wenn
dein
Duft
nicht
mit
ihr
weht?
සඳකිරණ
මොටද
ඔබ
මගෙ
තනියට
ලඟ
නැත්නම්.
Was
nützt
das
Mondlicht,
wenn
du
nicht
bei
mir
bist?
එලි
කරමි
මගේ
ලඟ
ඇති
ආදරයේ
වත්කම්.
Ich
offenbare
dir
den
Reichtum
meiner
Liebe.
පැල්පත
ද
මට
හොදයි
මිහිරියෙ
එක
හිත
ඇත්නම්...
Selbst
die
Hütte
genügt
mir,
meine
Süße,
wenn
wir
eines
Herzens
sind...
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
කල්ගෙවා
දෙනෙත්
නොපියා
ඔබ
ගැනම
පිය
කතේ.
Die
Zeit
vergeht,
die
Augen
offen,
nur
an
dich
denkend,
meine
Liebste.
කල්පනා
කල
පමණ
මට
කල්පනාවක්
නැතේ.
Denke
ich
nur
an
dich,
verliere
ich
alle
anderen
Gedanken.
ඇඳිරියද
මැණික
හඳුනන
ඇස්
දෙකක්
මට
ඇතේ.
Ich
habe
Augen,
die
dich,
mein
Juwel,
selbst
im
Dunkeln
erkennen.
එනු
මැනවි
රස
බලමු
සෙවනක
එකම
පැල්පතේ...
Komm,
lass
uns
das
Leben
genießen
im
Schatten
derselben
Hütte...
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Mit
Sternenhandschrift
schreibe
ich
dir
einen
Liebesbrief.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Deine
Nähe
allein
ist
der
einzige
Schatz
auf
Erden.
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.