Bathiya & Santhush - Ummadanie paroles de chanson

paroles de chanson Ummadanie - Bathiya & Santhush




උන්මාදිනී හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අන්ජනා
රාදා මගේ අන්ගනා
මල් මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල් විල් ජලාසේ කිමිදී මිදී
කොයිදැයි විදින්නෙ සැන්දෑ සුවේ
රණ්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කෝ කොයිද රාදා උන්මාදිනි
උන්මාදිනී හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අන්ජනා
රාදා මගේ අන්ගනා
ගෝපී ලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ යමුනා මගේ
වස්සානයේ මේ කුලු මතින්
සන්තාපයේ ලා පොද වෑහුනේ
රණ්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
කෝ කොයිද රාදා උන්මාදිනී
උන්මාදිනී හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අන්ජනා
රාදා මගේ අන්ගනා




Attention! N'hésitez pas à laisser des commentaires.