paroles de chanson Diwrala Pawasanna - Acoustic - Centigradz
දිවුරාලා
පවසන්න
මට
ආදරෙයි
නම්
මගෙ
ලෝකේ
ඔබ
විතරමයි
සිතෙනවානම්
එය
සත්තකයි
සොඳුරෙ
මා
මියෙනතාක්කල්
ඔබමයි
මගේ
සෙනෙහෙ
නෑ
දෙන්නෙ
කාටත්
හිරු
මල්
දෑතේ
සඟවා
වලා
රොදක
නැගිලා
සත්
සමුදුරුම
කළඹාලා
ඔබ
වෙතට
එනවා
ඔබේ
ඔය
සිනාවේ
රැඳී
ඉන්න
සසරේ
මුදු
මල්
යහන
මගෙ
වේද
හැමදාක
සොඳුරේ
සියුමැලි
ඇඟිලි
තුඩු
හදට
තද
කොට
තබාලා
ඔබ
සතපන්න
තරු
අහසේ
වියනක්
සදාලා
සුසුමක්
හෙලන
හැම
වරෙක
ඔබමයි
සිතාලා
ඕ
නිදියන්න
මගෙ
මැණික
මට
තුරුලු
වීලා
හිරු
මල්
දෑතේ
සඟවා
වලා
රොදක
නැගිලා
ඔබේ
ඔය
සිනාවේ
රැඳී
ඉන්න
සසරේ
මුදු
මල්
යහන
මගෙ
වේද
හැමදාක
සොඳුරේ

Attention! N'hésitez pas à laisser des commentaires.