Paroles et traduction Chanuka Mora feat. Samitha Mudunkotuwa - Mata Mamama
Добавлять перевод могут только зарегистрированные пользователи.
මට
මමම
වෙන්නට
නිදහසේ
සැනසෙන්නට
(සැනසෙන්නට)
Let
me
bask
in
the
freedom
to
be
myself,
to
revel
in
it
ඔබ
ළඟම
ඉන්නට
හදගැස්ම
විඳගන්නට
(විඳගන්නට)
To
embrace
the
challenge
of
being
close
to
you
සිත
නිවෙන
නොනිමෙන
පහන
ඔබගේ
ලෝකය
Your
world
is
a
light
that
soothes
my
soul,
never
ceasing
to
shine
මට
මමම
අමතක
වෙන
කලාව
ද
ප්රේමය
To
forget
myself,
that
is
the
art
of
love
මට
මමම
අමතක
වෙන
කලාව
ද
ප්රේමය
To
forget
myself,
that
is
the
art
of
love
මල්සරා
විදි
හොඳම
හීසර
A
beautiful
star
among
the
twinkling
stars
මහ
බඹා
කෙටු
නොමැකෙනා
නම
A
grand
elephant
adorned
with
a
name
that
can
never
be
erased
කොනින්
කොන
පීනොවූවත්
සම
Even
if
I'm
pushed
from
corner
to
corner,
I'll
stand
my
ground
ගලප
ගත්තෙමි
ග්රහ
ඒ
අපමණ
I
have
been
blessed
with
a
destiny
as
vast
as
the
universe
නැගෙන
බැස
යන
හිරු
සදාකල්
යෞවන
Like
the
sun
that
rises
and
sets,
my
love
for
you
is
eternally
young
ආදරෙයි
අහසක්
තරම්
ඉම
නොපෙනෙන
My
love,
you
are
as
immeasurable
as
the
sky
දිලෙන
නෙත්
ළඟ
සතුට
කැපකර
I'll
close
my
eyes
and
let
happiness
fill
me
as
I
hold
you
near
ඔබේ
සිනහව
ම
සොයනවා
මම
My
beloved,
your
smile
is
what
I
seek
ගල්
බොරළු
මත
ගැලුවත්
ගඟ
A
river
may
flow
over
rocks
and
stones
දන්නවා
රැය
දිගයි
සුව
දෙන
But
I
know
that
the
nights
are
long
and
filled
with
solace
සැලෙන
නොසැලෙන
ගැඹුරු
වූ
වත්
මනහර
Whether
calm
or
turbulent,
your
depths
are
beautiful
ආදරේ
සයුරක්
තරම්
දැන්
නොසිඳෙන
My
love,
you
are
a
dish
that
never
grows
cold
මට
මමම
වෙන්නට
නිදහසේ
සැනසෙන්නට
(සැනසෙන්නට)
Let
me
bask
in
the
freedom
to
be
myself,
to
revel
in
it
ඔබ
ළඟම
ඉන්නට
හදගැස්ම
විඳගන්නට
(විඳගන්නට)
To
embrace
the
challenge
of
being
close
to
you
සිත
නිවන
නොනිමෙන
පහන
ඔබගේ
ලෝකය
Your
world
is
a
light
that
soothes
my
soul,
never
ceasing
to
shine
මට
මමම
අමතක
වෙන
කලාව
ද
ප්රේමය
To
forget
myself,
that
is
the
art
of
love
මට
මමම
අමතක
වෙන
කලාව
ද
ප්රේමය
To
forget
myself,
that
is
the
art
of
love
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Chanuka Moragoda
Attention! N'hésitez pas à laisser des commentaires.