Chanuka Mora - Man Wage paroles de chanson

paroles de chanson Man Wage - Chanuka Mora



රෑ නිසංසලේ - සිත නොසොල්මනේ
නිදි ලගක් නැතේ - උඹටත් මං වගේ
බඩගිනිත් වගේ - මේ රැයෙත් මගේ
වැඩ ගොඩයි හිතේ - උඹටත් මං වගේ
සිතන් මලේ
සිතන් මලේ
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ
විදින් මලේ
විදින්න ඔබේම ලොවක් හිතේ
සිතන් මලේ
සිතන් මලේ
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ
විදින් මලේ
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ
විබහගෙත් කටේ - ෆයිනලුත් මන් වලේ
දාඩියත් දැන් හැලේ - උඹටත් මං වගේ
බොස් කියයි උගේ වැඩේ - හෙට කරන් එන ලෙසේ
නොකරලත් බැහැ අනේ - උඹටත් මං වගේ
නෑ නෑ මට බොස් නෑ
ඔය අණ දෙන උන් ලග පදිරි නෑ.
කෙල හලන් යද්දී නාකි හැත්ත කෑලි වලට බෝල බැස්ස බැස්ස
ඔෆිස් එකේ කොල්ලෝ පව්නේ උන්ට ඇපත් නෑ
අට පහ වෙලාව මැරෙනවා සතිය පුරාම
උදේම කිට මරල ඉද්දි ඇහෙනවා බස් එකේ නලාව
හදිස්සියේ එදාට ට්රැෆික් උනොත් මලාට
බලන්නේපයි උබර් එකේ ටුක් අය්යාගේ හිනාව
හති තමයි හය්යෙන් දිව්වම අපි
මදි තමයි වේගෙන් එන්නෑ මනී
ඇති දෙයක් කරපන් උබේ තනි
අහං ඉදපන් කොල්ලෝ මේක තමයි ගති
හීන පස්සේ දුවල ගිහින් පොඩ්ඩ පොඩ්ඩ හිර උනාට
ලොක්කෝ වගේ අස්නි නටන උන්දලාට අහු උනාට
අපේ යකා Crew ගේ සින්දු එකක් ලොවම අහපු දාට
මගේ හුස්ම ගියත් කමක් නෑ බොක්ක එදාට
සිතන් මලේ
සිතන් මලේ
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ
විදින් මලේ
විදින්න ඔබේම ලොවක් හිතේ
සිතන් මලේ
සිතන් මලේ
සිතන්න ඔබේම දෙයක් හදේ
විදින් මලේ
විදින් මලේ
උඹ සිතින් තැනූ සුන්දර තනි ලෝකේ



Writer(s): Chanuka Moragoda


Chanuka Mora - Man Wage
Album Man Wage
date de sortie
08-02-2020




Attention! N'hésitez pas à laisser des commentaires.