Charitha Attalage feat. Ridma Weerawardena - Soya Awa paroles de chanson

paroles de chanson Soya Awa - Ridma Weerawardena , Charitha Attalage




සදා කාලේ මා, හදේ වීනා
මවා පෑ සිනා
මගේ හීනේ මා, සොයා ආවා
පැතූ සේ එදා
කොයිද උපමා, ලොවේ කිසිදා
අසා නෑ මා
හදේ ඇඳුනා, හිතේ රැඳුනා
ඔබේ රුව මා
මගේ ගීතේ මා, එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී, බලා නොබලා
සිනා පානා
සොයා ආවා, සොයා ආවා
එදා මෙන් මා
දෑසේ ලා සඳ රේඛා
සිසිලේ නෑ වේවා
මුහුනේ ගෑ ආලෙපේ
සොඳුරේ මා වේවා
ඉතිරේවා, සැමදා සෙනේ
මා පැතුවා හදින්, සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින්
සිනා පා ඉඳින්, සදා මා ළඟින්
මගේ ගීතේ මා, එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී, බලා නොබලා
සිනා පානා
සොයා ආවා, සොයා ආවා



Writer(s): Chandrasena Thalangama, Charitha Attalage


Charitha Attalage feat. Ridma Weerawardena - Dura Akahe
Album Dura Akahe
date de sortie
31-03-2020




Attention! N'hésitez pas à laisser des commentaires.