Clarence Wijewardena - Dineka Me Nadee Theere paroles de chanson

paroles de chanson Dineka Me Nadee Theere - Clarence Wijewardena



දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා
සිහින මාවතේ පාකර
පැතුම් බිදහෙලා
සිතක වේදනා දී තව
සිතක් හිනැහිලා
සිහින මාවතේ පාකර
පැතුම් බිදහෙලා
සිතක වේදනා දී තව
සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා
ඔබට මා එපා වී යන
නමුදු වෙන් වෙලා
නොයය් මා පැතූ රුව
සිතින් ගිලිහිලා
ඔබට මා එපා වී යන
නමුදු වෙන් වෙලා
නොයය් මා පැතූ රුව
සිතින් ගිලිහිලා
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා
සිහින මාවතේ පාකර
පැතුම් බිදහෙලා
සිතක වේදනා දී තව
සිතක් හිනැහිලා
සිහින මාවතේ පාකර
පැතුම් බිදහෙලා
සිතක වේදනා දී තව
සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු සිනා දෑසේ
කදුළු බොදවෙලා





Attention! N'hésitez pas à laisser des commentaires.