Costa - Podi Lamai paroles de chanson

paroles de chanson Podi Lamai - Costa




නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර
මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද
ගමේ කෙල්ලෝ ඕනෙ තව එපා ලොල්ලො ඔනෙ තව ගිහින් කෑම බෙදන් වරෙන් හිනා වෙවී
ඉන්නෙ මම සාය දිගට හොදයි කොටට එපා කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ ජීවත් වෙද්දී මෙහේ රට නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප සිගරට් ගහන්
කුඹුර මැද අඩු සීනෙ ප්ලේන්ටියයි හකුරු බෑව අත ලග ප්රෙශර් නෑ නෙ
ජීවිතේ සැපේ ඉන්නෙ ඔයා ලග ඔයා
ලග හොදයි කද ඔයා ගාව නෑ නෙ ගද
ගහල රා ගලක් උඩ මම ඉන්නෙ බලන්
හද බුලත් කාල කට රතුයි මූන සිදුයි
තොලුත් රතුයි ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි ඒයි නුවර
කොල්ලො උනත් කොළඹ කොල්ලෝ
උනත් අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ
අපිට එපා උන් හෙන චා රා කෝප්පයක්
ගෙනත් දියන් අනේ මගෙ මැනිකා නලා
සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ
බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි
පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම
ගහන්නම් උදලු නුවර නුවර හැදුන
කොල්ලෙක් බං කෙල්ලෝ ආසයි මගෙ
හමට කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට ලංකාවේ
කොල්ලේක් නෙ මං ඒකයි කලු මගෙ
හම කන්නේපා මම දැන් ඇම පද්දනවා
ඒකි බං ලැම ඉන්නෙපා කෙල්ලො මගෙ
රට යන්නේ බං අපි දැන් රට කොළඹ රට
හැබයි ගමේ මගෙ කට දැන් කොහොමත් බෙල්ල යයි පවට මං
ඉන්නෙ බං තොට කුරුල්ල එන්නෙ බං
ස්කර් පිඹලා මං යන්නෙ ස්කර් අවුරුදු
කාලෙට ස්කර් ගහපන් ඇනපන් ස්කර්
නලා සද්දෙන් වට නෙටරිය අගින්
දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය
සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම
ගහන්නම් උදලු අද





Attention! N'hésitez pas à laisser des commentaires.