Indrani Perera - Nelli Kele - Radio Version paroles de chanson

paroles de chanson Nelli Kele - Radio Version - Indrani Perera




නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කවුදෝ එයා, මෙහී ඇත්දෝ එයා
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කවුදෝ එයා, මෙහී ඇත්දෝ එයා
උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ
උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ
සිතූ පැතූ සේ නෑගම් කියා
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කවුදෝ එයා, මෙහී ඇත්දෝ එයා
කෙබඳු රුවක් දෝ කෙසේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ
කෙබඳු රුවක් දෝ කෙසේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ
මගේ කතාවේ පෙම්වතා
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කවුදෝ එයා, මෙහී ඇත්දෝ එයා
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කවුදෝ එයා, මෙහී ඇත්දෝ එයා



Writer(s): K.d.k. Dharmawardhane, Sarath Dasanayaka



Attention! N'hésitez pas à laisser des commentaires.
//}