paroles de chanson
පාර්ලිමේන්තුව,
ඔව්
ශ්රි
ලංකා
ප්රජාතාන්ත්රික
සමාජවාදී
ජනරජයේ
උත්තරීතරම
ආයතනය
සැබවින්ම
එය
එසේමද?
කලක
එය
උගතුන්ගෙන්
බුද්ධිමතුන්ගෙන්
පිරී
ගිය
ස්ථානයක්
විය
ඒත්
ඒ
උත්තරීතර
ආයතනය
අද
මැරවරයන්ගේ
රස්තියාදු
කාරයන්ගේ
ග්රහණයට
හසු
වී
අවසන්ය
විනයක්
නැතිව
භික්ෂූන්ට
පහර
දෙන
පරුෂ
වචන
වලින්
බැණ
වදින
මෙවන්
තත්ත්වයන්
මැද
මොවුන්
අපේ
තරුණ
පරපුරට
දෙන
ආදර්ශය
මොකද්ද?
ගේමක්
දීලා
ගිය
අවුරුද්දේ
වැලිකඩ
ඉඳලා
එළියට
ආවේ
මේ
අවුරුද්දේ
ඡන්දෙන්
දිනලා
හොරකම්
කරලා
ජීවත්
වන්නේ
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
ඉපදුණේ
92
(ah),
ගෙදර
කූඹි
කැලේ
(ah)
පොඩි
සමන්ත
කිව්වොත්
දැන්
ඔක්කොම
උන්
නැවේ
(ah)
ඉස්කෝලේ
ගියේ
පහ
වෙනකන්
අම්මා
තාත්තා
රට
යනකන්
මල්
විකිණුවා
shape
එකේ
පොලීසියට
අහුවෙනකන්
ඇද්දා
මාස
හයක්
හිරේ
කට්ට
කෑවා
හොඳට
අනේ
පොලීසියෙන්
ගැහුවම
මට
තරු
පෙනුණා
ඔළුව
වටේ
Hmm
එළියට
ආවා
මං
සමාජයෙන්
reject
හින්දා
මොකද
කරන්නේ
දැන්
(අම්මට
සිරි
මෙතන
තිබ්බ
මගේ
ලෑලි
ගෙදර
කෝ?)
ලෑලි
ගෙදර
නෑ.
ඉඩම
උගස්
ගිහින්
දැන්
too
late
ඉතින්
job
කට්ට
no
ඉතින්
මන්ත්රීටවත්
සෙට්
වෙලා
කරමු
උගේ
වැඩ
ඉතින්
බෝතල්
කාලයි
බත්
පැකට්
එකයි
පෝස්ටරුත්
ගැහුවම
මට
රුපියල්
එකසියයි
ගේමක්
දීලා
ගිය
අවුරුද්දේ
වැලිකඩ
ඉඳලා
එළියට
ආවේ
මේ
අවුරුද්දේ
ඡන්දෙන්
දිනලා
හොරකම්
කරලා
ජීවත්
වන්නේ
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
මගේ
කොල්ලෝ
call
me
සුදු,
my
job
selling
කුඩු
When
the
cops
come,
I
scream,
"අම්මට
උඩු"
(දුවපන්)
If
you
want
weed
මල්ලී
I
got
the
බඩු
රත්තරන්
chains
and
five
or
six
මුදු
(bling)
පොලීසියෙන්
අපිට
කියන්නේ
වතාතමුල්ලේ
හොරු
කවදාවත්
ඇත්ත
නෑ
අපි
කියන්නේ
බොරු
මන්ත්රීට
සල්ලි
නැත්නම්
කන්න
වෙන්නේ
ටොකු
King
of
the
වනාතයේ,
I'm
very,
very
ලොකු
ගේමක්
දීලා
ගිය
අවුරුද්දේ
වැලිකඩ
ඉඳලා
එළියට
ආවේ
මේ
අවුරුද්දේ
ඡන්දෙන්
දිනලා
හොරකම්
කරලා
ජීවත්
වන්නේ
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
මගේ
නම
අජිත්,
මම
medicine
කරේ
ආප්ප
පුච්චලා
university
ගියේ
Hardware
එකේ
වැඩ
දැන්
no
money
පුතේ
ලෙඩින්
ඉන්න
අම්මට
බෙහෙත්
ගන්න
සල්ලි
නැතේ
පොඩි
පොඩි
ගේම්
දීලා
මම
සල්ලි
හොයන්නේ
මේ
දවස්
වල
ඡන්දේ
හින්දා
ලොක්කාට
වැඩ
කරන්නේ
වලි
සීන්
ආවම
බොක්කෙන්
බහින්නේ
අනිත්
පිලේ
කොල්ලෝ
අපිව
දැක්කම
හයියෙන්
දුවන්නේ
මට
තියෙන්නේ
බෝතල්
හොඳට
වත්තට
බෙදන්න
බෝතල්
වෙනුවෙන්
ලොක්කාට
හොඳට
කතිරේ
ගහන්න
කියන්න
මැරිච්ච
අයගේ
ඡන්දේ
තියෙනවා
නම්
මටම
කෝල්
කරන්න
(ආ
මැගී
අක්කා
ඔය
කාඩ්
එකට
මෙන්න
මේක
තියා
ගන්න)
ගේමක්
දීලා
ගිය
අවුරුද්දේ
වැලිකඩ
ඉඳලා
එළියට
ආවේ
මේ
අවුරුද්දේ
ඡන්දෙන්
දිනලා
හොරකම්
කරලා
ජීවත්
වන්නේ
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
පාතාලයා
මං
(ayy),
ලොකුම
පචයා
මං
(ayy)
උඹලා
බෝතලයට
රවට්ට
(ayy)
ගත්ත
මහත
අයියා
මං
(ayy)
දශක
කීපයක්
ඇතුළත
මේ
ඇතිවුන
මහා
සමාජ
විපර්යාසය,
සංස්කෘතික
විපර්යාසය,
දේශපාලන
විපර්යාශය
අ,
අපට
විශේෂයෙන්ම
අපේ
පරපුරේ
අයට
මානසිකව
විශේෂයෙන්
බලපෑවා
කියන
එක
මං
හිතන්නේ
මා
විශේෂයෙන්
සඳහන්
කරන්නට
අවශ්යයි
පළමුවෙන්ම
කුඩා
දරුවාගෙන්
පටන්
ගත
යුතුයි
ඒ
දරුවා
තමයි
වයස
ගිහිල්ලා
අවුරුදු
14,
15
වෙන
කොට
තුවක්කු
බෝම්බ
අතට
අර
ගෙන
එහෙ
මෙහෙ
දුවලා
සමාජය
සහ
තමා
විනාශ
වෙන්නෙ
ඒ
දරුවන්ම
තමයි
ඒ
ආකල්පයන්
සහිත
පාර්ලිමේන්තුවට
ආපුහාම
පාර්ලිමේන්තුව
පමණක්
නෙමේ
මුළු
රටමත්
විනාශ
කරන්නෙ
Attention! N'hésitez pas à laisser des commentaires.