Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Haritha Wana Rekhawa - traduction des paroles en russe

Haritha Wana Rekhawa - Kasun Kalhara , Indrachapa Liyanage traduction en russe




Haritha Wana Rekhawa
Зелёная лесная линия
හරිත වන රේඛාවෙන්
Взяв цвета с зелёной лесной линии,
වර්ණ ගෙන
я хочу
ලියමනක් කරන්න
написать стихотворение
ඔබ ගැන
о тебе.
විඩාපත් මසිත ළඟ
Рядом с моим усталым сердцем
මොහොතක් නතර වී යනවාද
ты остановишься на мгновение?
ඔබ මට කියන්න
Скажи мне.
ගලන ගංගාවෙන්
Взяв мелодию из
සුසර ගෙන
текущей реки,
අමුණන්න ගීයක්
я хочу сложить песню
ඔබ ගැන
о тебе.
විඩාපත් මසිත ළඟ
Рядом с моим усталым сердцем
මොහොතක් නතර වී යනවාද
ты остановишься на мгновение?
ඔබ මට කියන්න
Скажи мне.






Attention! N'hésitez pas à laisser des commentaires.