paroles de chanson Kandulu - Kasun Kalhara , Indrachapa Liyanage
                                                ඊයේ 
                                                ඇස්වල 
                                                තිබු 
                                                කඳුළු
 
                                    
                                
                                                පිසලන්නට 
                                                බෑ 
                                                කිව් 
                                                නිසා
 
                                    
                                
                                                    ඒ 
                                                කඳුළේ 
                                                ආදරයේ 
                                                පැහැයක්
 
                                    
                                
                                                මා 
                                                නෑ 
                                                කිව් 
                                                නිසා
 
                                    
                                
                                                සඳ 
                                                අඳුරට 
                                                උරුම 
                                                වෙලා
 
                                    
                                
                                                ආදරයේ 
                                                කඳු 
                                                බෑවුම් 
                                                අතරේ
 
                                    
                                
                                                කඳුළුවලින් 
                                                මියැදී 
                                                සිනහවෙන් 
                                                ඉපදී
 
                                    
                                
                                                    ආ 
                                                හැටි 
                                                පෙරදී 
                                                කඳුළේ 
                                                ඉපදී 
                                                වියැකී
 
                                    
                                
                                                    ඒ 
                                                සුරතල් 
                                                සිනා
 
                                    
                                
                                                    ඒ 
                                                කඳුළේ 
                                                ආදරයේ 
                                                පැහැයක්
 
                                    
                                
                                                මා 
                                                නෑ 
                                                කිව් 
                                                නිසා
 
                                    
                                
                                                    ඒ 
                                                කඳුළේ 
                                                ආදරයේ 
                                                පැහැයක්
 
                                    
                                
                                                තිබුනා
 
                                    
                                
                            
                                Album
                                
The Romantic Opera (feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe)                                
                                
                                    
                         date de sortie
 01-01-2008
                            1 Heta Aluth Aluyamak
2 Adure
3 Adare Sithum
4 Raa Ahasin
5 Leila
6 Varna
7 Pitastharaya
8 Sanda Ona
9 Kandulu
10 Obata Mathakada Thawama
11 Romanthika Operawa
12 Me Heenaye
13 Haritha Wana Rekhawa
14 Arabumama Kandulak Wela
Attention! N'hésitez pas à laisser des commentaires.