Paroles et traduction Keerthi Pasquel - Bolada Katha
Добавлять перевод могут только зарегистрированные пользователи.
බොළඳ
කතා
කියලා
With
foolish
talks
පාසැල්
පෙම
බැඳලා
We
fell
in
love
in
school
මතු
පෙම්
සිහින
මවා
Built
castles
in
the
air
ගතකළ
ජීවිතය
එදා
And
so
the
days
passed
මා
දිළිඳෙකු
හන්දා
Scolding
me
for
being
poor
වතුපිටි
ගෙවල්
සොයා
You
searched
for
a
luxurious
life
මගෙ
ආදරේ
නොබලා
Not
caring
for
my
love
වෙන
කෙනෙකුට
මන
බැන්දා
You
went
and
fell
for
someone
else
දුප්පත්
වූවත්
ආදරයයි
Even
though
I
was
poor,
my
love
මිල
මුදලට
වැඩියෙන්
අගනයි
Was
more
precious
than
all
the
money
මගෙ
පොඩි
ගෙට
කැන්දන්
එන්නයි
Visitors
are
welcome
in
my
humble
abode
මම
නැකැත්
බැලුවේ,
කෙල්ලේ
ඔබටයි
I
waited
for
you,
darling,
it
was
for
you
මම
නැකැත්
බැලුවේ,
කෙල්ලේ
ඔබටයි
I
waited
for
you,
darling,
it
was
for
you
ඔබ
මා
තනිකරලා
You
left
me
alone
අද
වසරක්
ගෙවුණා
And
now
a
year
has
passed
ඔබ
කී
බොළඳ
කතා
Your
foolish
words
දැන්
වගෙ
මට
සිහි
වෙනවා
I
remember
them
all
too
well
දුප්පත්
වූවත්
ආදරයයි
Even
though
I
was
poor,
my
love
මිල
මුදලට
වැඩියෙන්
අගනයි
Was
more
precious
than
all
the
money
මගෙ
පොඩි
ගෙට
කැන්දන්
එන්නයි
Visitors
are
welcome
in
my
humble
abode
මම
නැකැත්
බැලුවේ,
කෙල්ලේ
ඔබටයි
I
waited
for
you,
darling,
it
was
for
you
මම
නැකැත්
බැලුවේ,
කෙල්ලේ
ඔබටයි
I
waited
for
you,
darling,
it
was
for
you
සිහින
ලොවට
වැදිලා
Lost
in
a
dream
world
ඔබෙ
සුදු
මුහුණ
මවා
Imagining
your
fair
face
ආදර
බස්
දොඩලා
Whispering
sweet
nothings
සැනසෙන්නම්
මැරෙන
තුරා
Happily
until
the
end
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Los Flemingos
Attention! N'hésitez pas à laisser des commentaires.