Masterd - Ma Ekka Hitin - traduction des paroles en russe

Paroles et traduction Masterd - Ma Ekka Hitin




Ma Ekka Hitin
Мой единственный хит
ඉතින් හිත නුඹෙ බේරෙයි
Итак, твоя душа освободится
රැපෙන් උඹ මට තේරෙයි
Да, по рэпу я тебя понимаю
ඉතින් හිත මන බේදෙයි
Да, итак, сердце и разум разделятся
අතින් අත යන මේ දෙන්න
Да, эти двое, идущие рука об руку
තා රෑවෙනකොට කෑ ගෑවෙන කෑ දෑත් ඇදි මගෙ
Ночью, когда кричат, тянутся ко мне кричащие руки
රෑ පෑත්තම ඈත දේපෑත්ත කැපෙන මේ කෑත්ත සුද්ද කල බැද්ද දැන් සුද්ද අස්වැද්ද
Ночная сторона, дальняя сторона, эта режущая коса, очищенное поле, теперь чистый урожай
නැද්ද ලද්දක් කඩුයි බෝදාහකට පස්සෙ දුන්නෙ කඩුයි බෝදාලදෙක
Нет ничего полученного, меч острый, после Бодхи дали меч, два Бодхи
ඉස්සු රැප්නම් කියයි සෝදාගිරට සිස්සු රැප් කියයි ඌජාරුවට
Если рэп первый, говорят, омойся в Содагири, если рэп шипящий, говорят, это Уджару
පස්ස පැත්තක්ද නැත්නම් අත්තක්ද
Задняя сторона или ветка?
කට්ට කෛරාටික පට්ට බඩ්ඩක්ද
Жесткий Каттакалай, отличная побрякушка?
ගස්ස ගස්සයි තව කට්ට වද්දයි
Трясет, трясет, еще один укус
මගෙ රටේ රස්නයට සුද්දො රිංගයිද
В жару моей страны белые люди ползают?
වාද වේලාද කාලෙ යැව්වේම
Время спора, время отправки
කාගවේනාද හීනෙ හෙව්වේම
Чье приглашение я искал во сне?
නාද මේ කාල පාද පෙරලාද
Звук, это время, перевернутые ноги?
ආදි ගුරුලාට තාම හිරිවාත
Древней птице все еще дует ветер
පින්තාලියට යන්නෝම රස්නෙට
Идущие к водопаду, к жаре
තුන්දා ඉරට වැන්දෝය ගත්තොය
Поклоняющиеся солнцу в среду, взявшие
උන් දා දියට ලැද්දෝය අත්ගොර
Они тогда любили воду, ручные
මත්බාදියට ලැග්ගෝය දැන් බිම
Пристрастившиеся к алкоголю, теперь на земле
අට්ටාලයට නග්ගාල කණ්ණාඩියට වට්ටාල
Поднявшись на чердак, к зеркалу
ඇන්දූ බවට දන්නෝල උන් උන් එකයි අන්නෝල සුන්බුන් අතින් අවුලෝල
Они знают, что они нарисовали, они те же, те же, обломки в руках, запутанные
ඉතින් නුඹට තේරෙන්නෙ කොහොමෙයි
Итак, как ты поймешь?
මලාට සිතියමෙ මැකුනු අලිය ගහපු කලාප
Слону, карта, стертый слон, нарисованные области
ඉරකට උඩින් පටි කන්දක මලාට
Над солнцем, на полосатой горе, слону
පහළින් ගියෙ මගෙ වැහිබර වලාව
Внизу прошла моя дождевая туча
හැම තැන දින දින ගියානෙ ගලාන
Каждый день, день за днем, текла, текла
අත දෙන එකා කැපුවා ගංගා පතාර
Дающий руку отрезал реку, берег
ගින්දර කතාවට මත් වෙන්නෙප රට යන්නේ කොහේද කවුරුත් නෑ බලාන
опьяненные историей огня, куда идет страна, никто не смотрит
ඇතිගුණ වරදෙ නිමාවෙන් නෑ
Добродетель, ошибка, не заканчивается
නැතිගුණ හොඳකි සීමා වෙන් නෑ
Отсутствие добродетели хорошо, не ограничивается
ඉතිරි උනු බලයක් දිරායන් නෑ
Оставшаяся сила не гниет
මිරිකුනු මනසක් හිනා වෙන් නෑ
Сжатый разум не смеется
හුග දෙනෙක් පිළිම ගෙනාවයි කියල හිතුවෙ උන් පිළිමතලාවෙන්
Многие думали, что принесли статуи, они были высокомерны
වෙනසකට වගෙ මන් අහල බලන්නම් දැන් කවුද කියපන්කො පිළිමතලාව
Как для разнообразия, я спрошу сейчас, кто скажет, высокомерие?
ඉතින් මට කියවෙන්නෙ සෙනඟ මේ සෙනඟ වෙනසක් නෑ
Итак, давай, мне говорят, что эта толпа, эта толпа, нет разницы
ඉතින් මා ළඟ මිටින්ද දැන් ඇත් දේවල් දැන් වපුරන් නෑ
Итак, у меня в руках горсть, сейчас существующие вещи, сейчас не сеют
කටින් ආවද බලාන ලාමක හිත් වල දැන් අහුරන් නෑ
Рот пришел, смотри, в сердцах дураков сейчас нет замков
පිටින් බස කරගහන්නෙ වදනෙ මේ වදනෙ වෙනසක් නෑ
Пришедшие извне слова, они говорят, это слово, это слово, нет разницы
හැම පාරකම ගත්ත තාර දාල
На каждой дороге взяли, положили асфальт
ඉතින් කාරුණික රැප් අපෙ පාරෙ බැහැල
Итак, сострадательный рэп, спустись на нашу дорогу
දිග නාදුනන වේල්ලෙ ඉදන් කාලෙ කාල ආලෙ පාල
С длинной неизвестной дамбы, время от времени, любовь, правление
හාමුදුරුවොත් එක්ක ගිහින් දානෙ දීල
Пойдя с монахами, подав милостыню
දානෙ කාල තෙල් නැති හින්ද පහනෙ තෙල් ටිකක් ඉල්ලන්
Во время милостыни нет масла, поэтому прошу немного масла для лампы
ඇද පිල්ලන් ගහගෙන නිදි ඇදෙ උන් ඇගෙ වේදනාවට පීඩනේට
Укрывшись одеялом, спящие, их тело болит, давление
ඉතින් හිත නුඹෙ බේරෙයි
Итак, твоя душа освободится
රැපෙන් උඹ මට තේරෙයි
Да, по рэпу я тебя понимаю
ඉතින් හිත මන බේදෙයි
Да, итак, сердце и разум разделятся
අතින් අත යන මේ දෙන්න
Да, эти двое, идущие рука об руку
ඉතින් හිත නුඹෙ බේරෙයි
Итак, твоя душа освободится
රැපෙන් උඹ මට තේරෙයි
Да, по рэпу я тебя понимаю
ඉතින් හිත මන බේදෙයි
Да, итак, сердце и разум разделятся
අතින් අත යන මේ දෙන්න
Да, эти двое, идущие рука об руку
මන් යන මගතොට පාර හිස් වෙන්න
Дорога, по которой я иду, опустеет
කන් බෙර ලග මගෙ නාද ඉස්සෙන්න
Уши, барабаны, рядом со мной, мой звук первым
තාම දිස්නෙන්ම බාර පිස්සෙක් මගෙ නාද පස්සෙ
Все еще с виду, бремя, сумасшедший, мой звук позади
අර පාර පස්සෙ යන බාල බයියන්ට
Тем мальчикам, идущим по той дороге
ටවුමෙ ටොයියන්ට තඩි අයියන්ට ලොකු
Городским игрушкам, толстым братьям, большим
අයියන්ට දෙයියන්ට පොයියන්ට ගොයියන්ට නයියන්ට නළියන්ට බේබෙ
Братьям, богам, трусам, фермерам, кобрам, актрисам, детка
බත් කන්න යන්නෙ නෑනෙ කන්දකාඩු
Не пойду есть рис, ссора на горе
නෑන මස්සිනල බැන්ද පාඩු
Нет, потеря, женившись на двоюродной сестре
පිට වානෙ පැන්න ගත පන්න මාඩු
Выскочив наружу, тело, прыжок, хижина
හොර පාරෙ පැන්න මුතු වැල් කඩාපු
Прыгнув на тайную тропу, тот, кто сорвал жемчужные ожерелья
රට තාම ලස්සනයි මං බලාපු
Страна все еще красивая, я смотрел
කිරි සාගරේ මැදක නම් දරාපු
Если бы в середине молочного океана, то разорвал бы
ගුරු පාරෙ අස්සෙ උතුමන් බලාපු
На пути гуру, внутри, смотрел на благородных
අපි තාම පස්සෙ බන් ගොන් දුවාපු
Мы все еще позади, чувак, гнали быков
තබන පයට මදක් දුන්න විරාම
Поставив ногу, дал небольшую паузу
උඹ රැපට වැනෙනකොට මට නිරාම
Когда ты похож на рэп, мне Нирама
තව කෙනෙක් වැඩ කල රට ගන්න ඩිනාර
Еще один человек работал, страна берет динары
මගෙ රැපෙන් ඔතල දෙන්නම් උඹට රට පරාට
Я оберну тебя своим рэпом, страна за границей
ආදරෙ පැත්තෙන් යන්නෙ මගෙ පද පෙල කඩාන
Со стороны любви идут мои строки, ломаясь
කදලෙ කවෙකු දැන් රට කඩාන
Кто-то сейчас ломает страну, бананы
ගංදිය වඩාගෙන එන්නෙ දැන් වටතොට වසාන
Река приходит, неся, сейчас закрывая порты
පැන්සල කඩාගෙන ලියන්නෙ මේ හිත කසාන ඕ...
Сломав карандаш, пишу, это сердце чешется, о...
ඉතින් හිත නුඹෙ බේරෙයි
Итак, твоя душа освободится
රැපෙන් උඹ මට තේරෙයි
Да, по рэпу я тебя понимаю
ඉතින් හිත මන බේදෙයි
Да, итак, сердце и разум разделятся
අතින් අත යන මේ දෙන්න
Да, эти двое, идущие рука об руку
ඉතින් හිත නුඹෙ බේරෙයි
Итак, твоя душа освободится
රැපෙන් උඹ මට තේරෙයි
Да, по рэпу я тебя понимаю
ඉතින් හිත මන බේදෙයි
Да, итак, сердце и разум разделятся
අතින් අත යන මේ දෙන්න
Да, эти двое, идущие рука об руку






Attention! N'hésitez pas à laisser des commentaires.