Masterd - Ma Ekka Hitin paroles de chanson

paroles de chanson Ma Ekka Hitin - Masterd



ඉතින් හිත නුඹෙ බේරෙයි
රැපෙන් උඹ මට තේරෙයි
ඉතින් හිත මන බේදෙයි
අතින් අත යන මේ දෙන්න
තා රෑවෙනකොට කෑ ගෑවෙන කෑ දෑත් ඇදි මගෙ
රෑ පෑත්තම ඈත දේපෑත්ත කැපෙන මේ කෑත්ත සුද්ද කල බැද්ද දැන් සුද්ද අස්වැද්ද
නැද්ද ලද්දක් කඩුයි බෝදාහකට පස්සෙ දුන්නෙ කඩුයි බෝදාලදෙක
ඉස්සු රැප්නම් කියයි සෝදාගිරට සිස්සු රැප් කියයි ඌජාරුවට
පස්ස පැත්තක්ද නැත්නම් අත්තක්ද
කට්ට කෛරාටික පට්ට බඩ්ඩක්ද
ගස්ස ගස්සයි තව කට්ට වද්දයි
මගෙ රටේ රස්නයට සුද්දො රිංගයිද
වාද වේලාද කාලෙ යැව්වේම
කාගවේනාද හීනෙ හෙව්වේම
නාද මේ කාල පාද පෙරලාද
ආදි ගුරුලාට තාම හිරිවාත
පින්තාලියට යන්නෝම රස්නෙට
තුන්දා ඉරට වැන්දෝය ගත්තොය
උන් දා දියට ලැද්දෝය අත්ගොර
මත්බාදියට ලැග්ගෝය දැන් බිම
අට්ටාලයට නග්ගාල කණ්ණාඩියට වට්ටාල
ඇන්දූ බවට දන්නෝල උන් උන් එකයි අන්නෝල සුන්බුන් අතින් අවුලෝල
ඉතින් නුඹට තේරෙන්නෙ කොහොමෙයි
මලාට සිතියමෙ මැකුනු අලිය ගහපු කලාප
ඉරකට උඩින් පටි කන්දක මලාට
පහළින් ගියෙ මගෙ වැහිබර වලාව
හැම තැන දින දින ගියානෙ ගලාන
අත දෙන එකා කැපුවා ගංගා පතාර
ගින්දර කතාවට මත් වෙන්නෙප රට යන්නේ කොහේද කවුරුත් නෑ බලාන
ඇතිගුණ වරදෙ නිමාවෙන් නෑ
නැතිගුණ හොඳකි සීමා වෙන් නෑ
ඉතිරි උනු බලයක් දිරායන් නෑ
මිරිකුනු මනසක් හිනා වෙන් නෑ
හුග දෙනෙක් පිළිම ගෙනාවයි කියල හිතුවෙ උන් පිළිමතලාවෙන්
වෙනසකට වගෙ මන් අහල බලන්නම් දැන් කවුද කියපන්කො පිළිමතලාව
ඉතින් මට කියවෙන්නෙ සෙනඟ මේ සෙනඟ වෙනසක් නෑ
ඉතින් මා ළඟ මිටින්ද දැන් ඇත් දේවල් දැන් වපුරන් නෑ
කටින් ආවද බලාන ලාමක හිත් වල දැන් අහුරන් නෑ
පිටින් බස කරගහන්නෙ වදනෙ මේ වදනෙ වෙනසක් නෑ
හැම පාරකම ගත්ත තාර දාල
ඉතින් කාරුණික රැප් අපෙ පාරෙ බැහැල
දිග නාදුනන වේල්ලෙ ඉදන් කාලෙ කාල ආලෙ පාල
හාමුදුරුවොත් එක්ක ගිහින් දානෙ දීල
දානෙ කාල තෙල් නැති හින්ද පහනෙ තෙල් ටිකක් ඉල්ලන්
ඇද පිල්ලන් ගහගෙන නිදි ඇදෙ උන් ඇගෙ වේදනාවට පීඩනේට
ඉතින් හිත නුඹෙ බේරෙයි
රැපෙන් උඹ මට තේරෙයි
ඉතින් හිත මන බේදෙයි
අතින් අත යන මේ දෙන්න
ඉතින් හිත නුඹෙ බේරෙයි
රැපෙන් උඹ මට තේරෙයි
ඉතින් හිත මන බේදෙයි
අතින් අත යන මේ දෙන්න
මන් යන මගතොට පාර හිස් වෙන්න
කන් බෙර ලග මගෙ නාද ඉස්සෙන්න
තාම දිස්නෙන්ම බාර පිස්සෙක් මගෙ නාද පස්සෙ
අර පාර පස්සෙ යන බාල බයියන්ට
ටවුමෙ ටොයියන්ට තඩි අයියන්ට ලොකු
අයියන්ට දෙයියන්ට පොයියන්ට ගොයියන්ට නයියන්ට නළියන්ට බේබෙ
බත් කන්න යන්නෙ නෑනෙ කන්දකාඩු
නෑන මස්සිනල බැන්ද පාඩු
පිට වානෙ පැන්න ගත පන්න මාඩු
හොර පාරෙ පැන්න මුතු වැල් කඩාපු
රට තාම ලස්සනයි මං බලාපු
කිරි සාගරේ මැදක නම් දරාපු
ගුරු පාරෙ අස්සෙ උතුමන් බලාපු
අපි තාම පස්සෙ බන් ගොන් දුවාපු
තබන පයට මදක් දුන්න විරාම
උඹ රැපට වැනෙනකොට මට නිරාම
තව කෙනෙක් වැඩ කල රට ගන්න ඩිනාර
මගෙ රැපෙන් ඔතල දෙන්නම් උඹට රට පරාට
ආදරෙ පැත්තෙන් යන්නෙ මගෙ පද පෙල කඩාන
කදලෙ කවෙකු දැන් රට කඩාන
ගංදිය වඩාගෙන එන්නෙ දැන් වටතොට වසාන
පැන්සල කඩාගෙන ලියන්නෙ මේ හිත කසාන ඕ...
ඉතින් හිත නුඹෙ බේරෙයි
රැපෙන් උඹ මට තේරෙයි
ඉතින් හිත මන බේදෙයි
අතින් අත යන මේ දෙන්න
ඉතින් හිත නුඹෙ බේරෙයි
රැපෙන් උඹ මට තේරෙයි
ඉතින් හිත මන බේදෙයි
අතින් අත යන මේ දෙන්න





Attention! N'hésitez pas à laisser des commentaires.