paroles de chanson Kolom Thotin - Pradeepa Dharmadasa
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
බෝනික්කන්
ඇස්
නටවන
ලස්සන
හුරුබුහුටි
කමට
නැවෙන්
ඇවිත්
කොළොම්තොටට
ගොඩ
බැස්සා
අපූරුවට
අපෙ
ඇත්තෝ
බෝනික්කන්
මිලදීගෙන
කාසි
වලට
කිරි
දරු
පැටවුන්ගෙන්
නැව
පුරවන්නේ
ඒ
වෙනුවට
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
මවු
තුරුලෙන්
පිපෙන
මලට
ලංසු
තියන
නොමිනිසුන්ය
දුප්පතුනගෙ
මල්
නෙලමින්
ඉසුරු
සොයන
බැතිමතුන්ය
කිරි
දරුවන්
විතරක්
නොව
මාරු
වෙලා
කාසි
වලට
කොළොම්තොටින්
නැව්
නැග්ගේ
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට
කොළොම්තොටින්
නැව්
නැග්ගා
අපේ
රටේ
මනුස්සකම
කොළොම්තොටට
ගොඩ
බැස්සේ
අමන
කමයි
ඒ
වෙනුවට

Attention! N'hésitez pas à laisser des commentaires.