Prathap Eash feat. Samitha Mudunkotuwa - Kaluwara Ahasak paroles de chanson

paroles de chanson Kaluwara Ahasak - Prathap Eash feat. Samitha Mudunkotuwa




කලුවර අහසක් එලිය කරන්නේ තනිවුණු සඳකින් නම්
තරැකැට පායන්නේ ඇයි නොදනිම් තනිවුණු සඳනම් මං
දිය පොදකුත් නැති කතරක හිනැහෙන සුවඳැති කුසුමක් නම්
වැසි නොවැටෙන තරමට මං ආසයි හිනැහී මියයන්නෙම්
මේ කෙළවර නොපෙනෙනා මා ජීවන ගමනේ
මා ලුහුබැඳ දිවඑනා අතීතය නිබඳේ
මතකයන් අමතක කළා හෙට දින සොඳුරැ වන තුරා
ජීවිතේ යදම් ගිලිහිලා මගේ ලෝකයක තනිවුණා
මේ සියොළඟ ඇවිලෙනා ගිනිදැල් නිවමින්
මා නෙතඟින් ගිලිහෙනා මේ කඳුලැලි අතරින්
බොඳවෙනා සිහිනයක් වී ආදරය මට හිනැහුණා
ඇහැරෙනා තුරා විඳගමී සොඳුරු තනිකමේ තනිවෙලා



Writer(s): Prathap Eash


Prathap Eash feat. Samitha Mudunkotuwa - Kaluwara Ahasak
Album Kaluwara Ahasak
date de sortie
02-04-2017




Attention! N'hésitez pas à laisser des commentaires.