Raini Charuka - Sanasila paroles de chanson

paroles de chanson Sanasila - Raini Charuka



සැනසිලා සිත හිනැහිලා
ඔබ හා මා සිත බැඳිලා
හද පුරා මල් පිපිදිලා
ඔබ හා මා සිත බැඳිලා
සිතට එබුණේ ඔබයි මාගේ
පින්න සුලඟේ සිසිල වාගේ
අප දෙදෙනා හැමවුන දා
මතකයි සිතේ පැතුම් සිනාසුනා
සාදයේ එදා මා ඔබ දුටුවා
ඇස් කොනින් කියූ දේ මට දැනුනා
රෑ පුරාම සිහිනේ ඔබ එනවා
සිත මා දුර යනවා
සැනසිලා සිත හිනැහිලා
ඔබ හා මා සිත බැඳිලා
හද පුරා මල් පිපිදිලා
ඔබ හා මා සිත බැඳිලා



Writer(s): Raini Charuka, Rookantha Goonatillake



Attention! N'hésitez pas à laisser des commentaires.