Rohana Weerasinghe feat. Prince Udaya Priyantha - Vilanda Kewu Mage Giraviya paroles de chanson

paroles de chanson Vilanda Kewu Mage Giraviya - Prince Udaya Priyantha , Rohana Weerasinghe




විළඳ කැවූ
විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අතහැර
වනවදුලෙදි දැනුනෙ නැද්ද
සාංකාව නුඹේ හිතට
විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අතහැර
වනවදුලෙදි දැනුනෙ නැද්ද
සාංකාව නුඹේ හිතට
සියක්වාරයක් මැරි මැරී
ඉපදුනාට හදවතින්ම
සියක්වාරයක් මැරි මැරී
ඉපදුනාට හදවතින්ම
හිතේ කොනකවත් තරහක් නෑ
මගෙ පෙම් කිරිල්ලියට
නෑ මගෙ පෙම් කිරිල්ලියට
විළඳ කැවූ
විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අතහැර
වනවදුලෙදි දැනුනෙ නැද්ද
සාංකාව නුඹේ හිතට
අඩුව පාළුවද මොහොතින්
මොහොතට ලොව වෙලාගනී
අඩුව පාළුවද මොහොතින්
මොහොතට ලොව වෙලාගනී
කඳුලු ඇවිත් ඔබේ ළඟට
කතන්දරය කියා දෙතී
කතන්දරය කියා දෙතී
විළඳ කැවූ
විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අතහැර
වනවදුලෙදි දැනුනෙ නැද්ද
සාංකාව නුඹේ හිතට
විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අතහැර
වනවදුලෙදි දැනුනෙ නැද්ද
සාංකාව නුඹේ හිතට



Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.