paroles de chanson Labbe Rasavindanaya - Rudeboyray
RUDEBOYRAY
- Verse
1
ඇඟ
කිළිපොලන්
යන
වැස්සට,
හිටියට
ඵලක්
නෑ
නෙ
ගස්
යට
පොළොව
ඉරිතලන්නෙ
රස්නෙට,
උන්
මරු
කියවන්නෙ
උෂ්ණෙට
ලොකු
ප්‍රඩක්ශන්
කොලිටි
නොතිබුනත්
හදවත
ට
දැණුනා
ඉස්සර
උඹලා
- උඹලා
ට
සිංදු
කරපු
කාලේ
තමයි
#ත්තෝ
ලස්සන.
කලාව
වටකරන්
ඉන්නේ
පිස්සො
ද?
නන්නත්තාරෙ
යන
නිල
මැස්සොද
එතකොට
facts
කියන්නෙ
diss
ම
ද?
Real
වලට
වඩා
fake
දිස්නෙ
ද?
මම
පොර
කිය
කිය
නිතරම
කට
කියෙව්වෙ
නැතුවත්
තිස්සෙම
තොපෙ
සිංදු
100ක
punchline
තියෙනවා
මගේ
බාර්
20ක.
තොපිලා
වෙයල්ලා
Batman,
මට
වෙන්න
ඕන
නෑ
hero
ගිනිගනින්
රැප
රෝමෙ
වගේ
අළු
වෙන්න,
මම
වෙන්නම්
Nero
ගොඩක්
bars
වල
අරුතයි
ජොකියයි
ගත්තම
හතරෙන්
තුනක්
හිස්
ලයින්
ඇහුවොත්
ආසම
රැපර්
NF
ඒත්
මුන්
රැප්
කරන්නෙ
වගේ
Six-Nine...
කවුද
genuine
ම
artist?
උන්
වඳවෙලා
යන
species
කොල්ලෙක්
බෙල්ලෙ
වැල
දාගන්නකන්
බලන්
ඉන්නෙ
නෑ
ශෙයා
කරන්න
මං
"Phoenix"
එක
අතකට
ආතල්
මං
බලන්න
ආසයි
සිද්ධවෙන
දේවල්
මේ
ලෝකෙ
වෙන
සිංදුවක්
ලියද්දි
ඉබේ
ආවා
මිසක්
ඉස්සුවෙ
නෑ
මං
flow
J.
Cole
ගෙන්...
RUDEBOYRAY
- Hook
1
මට
නම්
වැඩක්
නෑ
බොලාගේ
flow
මට
වටින්නේ
lyrics
නෙ
bro
Wordplay
නම්
මම
pro
බර
ම
punchline
වලින්
ඩෝ
දැකලා
ඇතිවෙලා
කොල්ලො
කෝලම්
අහයි
"රූඩා
අලුත්
සිංදු
කෝ?
කෝ??"
තෑගි
තියේ
මා
ළඟ
Santa
Clause
ටත්
වැඩියේ
Ho!
Hoo!!
Hooo!!!
Hoooo!!!!
මේවා
තේරෙන්නැත්තම්
ඔව්!
උඹලා
Slow...
තාමත්
Underground
Rap
තමයි
dope
Conscious
Rap
නම්
මම
Pope
වදනින්
beats
වෙයි
explode
මුහුවුණා
වගේ
Mentos
එක්ක
Coke
සල්ලි
නෙවෙයි
real
fans
ලා
ට
hope
එකක්
දෙන්න
විතරයි
මට
නම්
ඕනා...
RUDEBOYRAY
- Verse
2
කාගෙවත්
පිහිටෙන්
නෙවෙයි
ගේම
run
කළේ
මං
තැරි
දාර
බයියෝ
එක
තැන
පල්
කළේ
මං
තොපිට
ශෙයා
කරන්න
බය
ඇල්බම්
කළේ
මං
හරවත්
සංගීතේ
අකුරු
හල්
කළේ
මං
ගැන
දන්න
උන්
දන්නවා
නැති
උන්ට
සොරි,
ආත්මෙ
විකුණන්
මට
නම්
හම්බකරන්න
බැරි
ලෙජන්ඩ්
ලා
දාගන්න
සිංදු,
පේජ්
ළඟ
බලු
වුණ
හැටි
inbox
වල
ඇති...
මල්සරාගෙ
පු#
ට
විදලා
හීයකින්,
තියපන්
Beretta
160කින්
කුණු
රහ
දැනෙද්දි
පෙරේතකම
ට
උගේ
සත්වාදය
පෑලෙ
දොරින්
පැනලා
ගිහින්
මිනී
වලවල්
කපන්න
කතා
කරපු
උන්
දැන්
ලියන
කොමිටල්
මරු
අනේ
"ගජමන්
නෝනා"
ව
impress
කරන්න
"ඇලපාත"
කියපු
කවි
වගේ...
ඒ
රැප්
ලිවීම
සරල
සූත්‍රයක්
බොලා
ට
කියලා
දෙන්නම්
මම
"සුදු
අරලියා
මල"
ධන(+),
tempo
වැඩිකිරීම(x)
තුන.
කොලිටි
මොටද
නේද
බං
බොලා
ට
සෝබනවලට,
දිගට-හරහට
වැටෙන
විව්ස්
වලින්
කන්ෆියුස්
උඹේ
ඇතුලේ
ආර්ටිස්ට්
දැන්
මැරිලා
ගිහින්...
සිංදු
අහන
තොපිත්,
මොන
ගූ
ගොඩත්
ඉතිං
"රැප්"
නම්
යයි
කර
තියන්
දීගෙන
ඒකයි
ඔය
තක්කු
- මුක්කු
- කුක්කු
බිව්ව
#ක්කු
පහරන්න
එන්නෙ
මේකෙ
ම.
එක
එකාගේ
recognition
එපා
මට,
යනවා
තනියෙන්
කාගෙන
තොපි
ට
බැන
බැනා
නොදැනිම
ආවා
මං
අර
උස්සපු
flow
එකට
ආයෙම...
RUDEBOYRAY
- Hook
2
නම
ට
අධිමාත්‍රික
songs
"ලබ්බේ
රසවින්දනේ"
ෂෝක්
ඔය
කලාව
හදන
ටෝක්
සමයි
Nazi
feminists
ලා
ගෙ
jokes
යටින්
මුන්
දාගෙන
lace
thong
උඩින්
ඇඳගෙන
ටයි
- කෝට්
වෙළෙන්දො
නම්
ඉන්නවා
ඕන
තරම්
ඒත්
artists
ලා
නම්
NO!
ලදරන්
බස්
එකක්
ඉන්ඩස්ට්‍රිය
උඩ
දාන්
ගැහුවට
"හෝන්"...
සල්ල
ගන්න
කොන්දොස්තර
ඉන්නෝ
ඒත්
එළවන
driver
"කෝ???"
"යොහානි"
ගෙන්
ජාත්‍යන්තර
overdose
ගිය
උන්
අහපන්
"Shan
Vincent
De
Paul"
"ශාන්
පුතා"
චා
කිව්ව
එවුන්
"Ravi
J",
"රොෂාන්"
ට
feature
කරද්දි
කෝ
බං???!!!...
Attention! N'hésitez pas à laisser des commentaires.