SANUKA - Amma paroles de chanson

paroles de chanson Amma - SANUKA




වලාකුලු මැදින් පාවි ආවා
පෙර බැඳුනාවු සුවදක් දැනුනා
මා පැතු මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ හිතින් පැතු පුතුනා මමමයි
ඔබෙ දෑතේ නැලවීලා
සුලගිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ සැමදා එලීයවීලා
රැජීණක් සේ ඉන්න සැමදා වැජබී
ජ්වන ගමනේ මාවත් පසුකරලා
බාදක බිදලා විකුමන් පාලා
ශාක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ
නොසැලෙනා ආදරයයි
මගේ දැතේ සවීය වීලා
මාගේ පණසේ රකිමි සැමදා
මා දිනනා දවසෙ සිත් සේ සතුටු වීලා
රැජීණක් සේ ඉන්න සැමදා අම්මා



Writer(s): Sanuka Wickramasinghe


SANUKA - Amma
Album Amma
date de sortie
16-05-2016

1 Amma




Attention! N'hésitez pas à laisser des commentaires.