Paroles et traduction SANUKA - Ciao Malli
Добавлять перевод могут только зарегистрированные пользователи.
මාස
එකයි
දවස්
තුනයි
මුහුදෙන්
නම්
Month
and
three
days
on
the
sea,
බෝට්ටුවෙන්
ඉතාලියට
ආවේ
මං
I
came
to
Italy
on
a
boat,
babe.
දේශාංශය
වෙනස්
වුණේ
එහිදී
දැන්
The
time
changed
there,
සිංඤෝරීනා
උඹ
හින්දා
මැරුණා
මං
My
Signora,
you
killed
me.
අනාත
වූ
වෙලේ
කුණාටු
සාගරේ
Orphaned
in
the
Indian
Ocean,
කාසි
නිසා
අපි
විඳෙව්වා
(Uh-uh-uwa)
We
suffered
because
of
the
war
(Uh-uh-uwa).
ඉතාලි
බෝඩරේ
පැන්නා
කඳු
දිගේ
We
crossed
the
Italian
border
and
climbed
the
mountains,
කොළයක්
හෙව්වා
පාර
පුරා
(Ey)
Traveled
across
the
whole
country
(Ey).
ගැම්මට
ඉතාලි
ආවා
I
came
to
Italy
from
the
village.
හංගන්
ඉඳහිට
ඇඬුවා
I
cried
as
I
left.
චාඕ
මල්ලී
(Hey)
Ciao
Malli
(Hey),
අම්මව
බලන්න
යනවා
I'm
going
to
see
my
mother.
චාඕ
මල්ලී
(Ey)
Ciao
Malli
(Ey).
භාසාවත්
පුරුදු
වුණා
තනියෙන්
මං
I
mastered
the
language
by
myself,
දවල්ට
වැඩ
රෑටත්
වැඩ
විතරයි
දැන්
Now
I
work
day
and
night.
මිලානො
වල
ශෝ
තිබුණොත්
යනවා
මං
If
there's
a
show
in
Milana,
I'll
go,
සනුක
එක්ක
සෙල්ෆියකුත්
ගැහුවා
බං
And
I
even
took
a
selfie
with
Sanuka,
my
girl.
අනාත
වූ
වෙලේ
කුණාටු
සාගරේ
Orphaned
in
the
Indian
Ocean,
කාසි
නිසා
අපි
විඳෙව්වා
(Ooh)
We
suffered
because
of
the
war
(Ooh).
ඉතාලි
බෝඩරේ
පැන්නා
කඳු
දිගේ
We
crossed
the
Italian
border
and
climbed
the
mountains,
කොළයක්
හෙව්වා
පාර
පුරා
(Ey)
Traveled
across
the
whole
country
(Ey).
ගැම්මට
ඉතාලි
ආවා
I
came
to
Italy
from
the
village.
හංගන්
ඉඳහිට
ඇඬුවා
I
cried
as
I
left.
චාඕ
මල්ලී
(Hey-hey)
Ciao
Malli
(Hey-hey),
අම්මව
බලන්න
යනවා
I'm
going
to
see
my
mother.
චාඕ
මල්ලී
(Ey)
Ciao
Malli
(Ey).
ඔයා
එක්ක
බිව්වෙ
මාගරීටා
I
drank
margarita
with
you.
මං
ගමේ
හිටිය
කාලේ
පැද්දෙ
හයර්
එකට
ආටා
When
I
lived
in
the
village,
I
came
to
you
on
my
bike.
අපෙ
එහා
ගෙදර
නීටා
ගේ
ඩෝට
තමයි
රීටා
Neeta's
dog
Rita
at
home
next
door,
මේ
මාත්
එක්ක
පැනලා
ගිහින්
රෑට
නෑ
පරාටා
She
ran
away
with
me
and
didn't
come
back
that
night.
සල්ලි
තරහ
වෙලා
මටම
තිබ්බා
සැරට
බූටා
You
saved
money
for
me,
and
I
wear
fancy
boots
sometimes.
ඉතින්
බෝට්ටුවට
සල්ලි
ගෙව්වෙ
උකස්
කරලා
ආටා
I
paid
for
the
boat
ticket
by
lying
about
my
work,
මහ
මුහුද
මැද්දෙ
උයන්
කෑවෙ
කරවල
බං
කට්ටා
In
the
middle
of
the
ocean,
I
ate
seafood,
my
darling.
උඹ
දන්නෙ
නෑ
මං
කාපු
කට්ට
මගේ
සිංඤෝරීනා
You
don't
know
I'm
a
badass,
my
signorina.
අනාත
වූ
වෙලේ
කුණාටු
සාගරේ
Orphaned
in
the
Indian
Ocean,
කාසි
නිසා
අපි
විඳෙව්වා
(Uh-uh-ooh)
We
suffered
because
of
the
war
(Uh-uh-ooh).
ඉතාලි
බෝඩරේ
පැන්නා
කඳු
දිගේ
We
crossed
the
Italian
border
and
climbed
the
mountains,
කොළයක්
හෙව්වා
පාර
පුරා
(Hey-hey)
Traveled
across
the
whole
country
(Hey-hey).
ගැම්මට
ඉතාලි
ආවා
I
came
to
Italy
from
the
village.
හංගන්
ඉඳහිට
ඇඬුවා
I
cried
as
I
left.
අම්මව
බලන්න
යනවා
I'm
going
to
see
my
mother.
චාඕ
මල්ලී
(Hey)
Ciao
Malli
(Hey).
ගැම්මට
ඉතාලි
ආවා
I
came
to
Italy
from
the
village.
හංගන්
ඉඳහිට
ඇඬුවා
I
cried
as
I
left.
අම්මව
බලන්න
යනවා
I'm
going
to
see
my
mother.
චාඕ
මල්ලී
(Ey)
Ciao
Malli
(Ey).
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Sanuka Wickramasinghe
Album
Saragaye
date de sortie
05-08-2016
Attention! N'hésitez pas à laisser des commentaires.