Добавлять перевод могут только зарегистрированные пользователи.
පෙරවදනක්
වී
මගේ
කතාවට
My
story
starts
with
a
preface,
පටුන
ලියන්නට
හීන
එවා
Dreams
to
write
the
table
of
contents,
පිටුවෙන්
පිටුවට
ගෙතූ
කතාවට
The
story
woven
from
page
to
page,
හිස්
පිටුවක්
ඉඩ
තබා
ගියා
A
blank
page
was
left
behind.
අරුත
බිඳී
ගිය
අන්දරයක
රස
The
taste
of
darkness
where
meaning
is
broken,
කිමැයි
කියා
නොදැනෙන
හින්දා
I
don't
know
why.
තවත්
තියෙනවා
හිතේ
පොතේ
ඉඩ
There's
still
space
in
the
book
of
my
heart,
මෙතෙක්
ලියූ
කිවිඳියම
පතා
Seeking
the
poetry
I've
written
so
far.
පැතූ
කතාවේ
නිමක්
දකින්නට
To
see
the
end
of
the
story
I
sought,
උපන්
භවේ
පින
මදි
හින්දා
The
merit
of
this
life
is
not
enough.
බලා
හිඳිමි
මතු
භවයක
හෝ
I
wait,
hoping
in
a
future
life,
පසුවදන
ලියන්නට
එතැයි
කියා
To
write
the
afterword,
I
say.
පෙරවදනක්
වී
මගේ
කතාවට
My
story
starts
with
a
preface,
පටුන
ලියන්නට
හීන
එවා
Dreams
to
write
the
table
of
contents,
පිටුවෙන්
පිටුවට
ගෙතූ
කතාවට
The
story
woven
from
page
to
page,
හිස්
පිටුවක්
ඉඩ
තබා
ගියා
A
blank
page
was
left
behind.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Sanuka Wickramasinghe
Album
Saragaye
date de sortie
05-08-2016
Attention! N'hésitez pas à laisser des commentaires.