Sashrika Semini - Punchi Piyapath paroles de chanson

paroles de chanson Punchi Piyapath - Sashrika Semini



පුංචි පියාපත් හරි සිනිඳුයි
නෙතු නොපියා මං ඉන්නේ හින්දාමයි
සිඳින්නෙපා තටු ඉඟිලී යන්නට බැරි වෙයි
දරන්නේ කොහොමද දුක මට හරි නුහුරුයි
Music
නීල - ආකාසේ හැම රළු වීම
තාම - මට හැටි දේ නොදැනීම
පේන - හැම දේකම නෑ මෘදු බවම
සේම - නිල් සයුරෙහි බියකරු බවම
Music
හීන - දරනු බැරි තැනක තිබුනාම
මාව - මටම අහිමි වී දැනුනාම
රෑක - සීතල සිතුවිලි ඇතුවාම
දෝස - යාවී මගෙ පිට නොදැනීම
සචිත් රුවිඳු බෝගොඩ



Writer(s): Sachith Ruvindu Bogoda


Sashrika Semini - Punchi Piyapath
Album Punchi Piyapath
date de sortie
26-11-2021



Attention! N'hésitez pas à laisser des commentaires.