Supun Perera - Obamai Aaloke paroles de chanson

paroles de chanson Obamai Aaloke - Supun Perera



මේ ප්රේම ඡායාවේ
මල් පිපෙන හෝරාවේ
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ (yea-yea-yea)
සිහින රේඛාවේ
ඉගිලෙන්න සැනසිල්ලේ
රෝසමල් යහනාවේ සොඳුරේ
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
සංසාර සරනාවී
ප්රේමයේ සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
මේ ප්රේම ඡායාවේ
සිත රැඳුණු මදහාසේ
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
ඔබේ නෙත් දුටුවාවේ
හදේ මල් පිපුනාවේ
ප්රේම රැල් නැගුනාවේ හදේ
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
සංසාර සරනාවී
ප්රේමයේ සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
(ඔබමයි ආලෝකේ)
සංසාර සරනාවී
ප්රේමයෙන් සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
(ඔබමයි ආලෝකේ)
සංසාර සරනාවී
ප්රේමයෙන් සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
(ඔබමයි ආලෝකේ)



Writer(s): Dilmin Perera


Supun Perera - Obamai Aaloke
Album Obamai Aaloke
date de sortie
18-02-2021



Attention! N'hésitez pas à laisser des commentaires.