paroles de chanson




ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව...
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත ...
(Music)
ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
අතරමන් සිතුවිලි තුල
කිමද මේ සොදුරු බව
නැගෙන හසරැලි මහද උමතුව
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව...
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත ...
(Music)
ආදරේ තරම නුබහට
මහමෙරක් වන් ජිවිතයට
එක්ව බැදී අප නුදුරින් දුරින් දුර යන්නට
ඔබෙ තුරුලට
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව...
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත ...
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව...
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත ...



Writer(s): Diamond Duggal, Simon Astley Balmain



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement