Tehan Perera - Heena loketa wela - traduction des paroles en russe

Paroles et traduction Tehan Perera - Heena loketa wela




Heena loketa wela
Мир грёз
හීන ලෝකෙට වෙලා ඔයත් එක්ක
Окунувшись в мир грёз,
රැඟුමන් දිහා බලන් ඉන්න
Наблюдаю за Твоими танцами.
ඔබට මා වශීවෙලා, ලස්සන බලන්න
Я очарован Тобой, любуюсь Твоей красотой,
සිනහවෙන් කල් ගෙවා ඔහොම ඉන්න
Провожу время с улыбкой.
මට බැරි උනා
Я не смог
තවම ඒගැන
До сих пор
ඔයාට කියාලා
Сказать Тебе об этом,
ලංවීලා
Приблизившись
කියන්න ආදරේ
Признаться в любви.
කවදාදෝ මේක ඔබට කියලා
Когда-нибудь я скажу Тебе об этом,
ආදරේ කරන්නේ
Что люблю Тебя.
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
Я думаю, что никогда
කියාවිදෝ ඔබට නං
Не признаюсь Тебе,
ආදරේ කියා
Что люблю Тебя.
යෙහෙලියක් වෙලා පොඩි දවස් ඉදන්ම
Став моей подругой на некоторое время,
දුක සැප අසා මගෙ ලගින්ම
Ты разделила со мной свою печаль,
දුන් සුවද සිනහා එක්ක
С той сладкой улыбкой,
හදවතේ දැවෙනවා
Моё сердце горит.
මට බැරි උනා
Я не смог
තවම ඒගැන
До сих пор
ඔයාට කියාලා
Сказать Тебе об этом,
ලංවීලා
Приблизившись
කියන්න ආදරේ
Признаться в любви.
කවදාදෝ මේක ඔබට කියලා
Когда-нибудь я скажу Тебе об этом,
ආදරේ කරන්නේ
Что люблю Тебя.
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
Я думаю, что никогда
කියාවිදෝ ඔබට නං
Не признаюсь Тебе,
ආදරේ කියා
Что люблю Тебя.
තරු පායනා රැයක
Звёздной ночью
ඔබෙ සිහිනිග වටේ
В Твоих мечтах
අතතබා කියන්න මට ආසයි මං ඔයාට ආදරෙයී
Взяв Тебя за руку, я хочу сказать, что люблю Тебя.
කවදාදෝ මේක ඔබට කියලා
Когда-нибудь я скажу Тебе об этом,
ආදරේ කරන්නේ
Что люблю Тебя.
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
Я думаю, что никогда
කියාවිදෝ ඔබට නං
Не признаюсь Тебе,
ආදරේ කියා
Что люблю Тебя.






Attention! N'hésitez pas à laisser des commentaires.