paroles de chanson Aggala bole - Tehan Perera
වෙට්ටු
දාන
නැන්දලාට
වන්ගු
දාන
මාමලාට
දෙන්නම්
පත්තු
බඳින්ට
තව
නෑ
පෘතිගීසි
බයිල
මේවා
ලංකන්
බයිල
අත්
දෙක
ඔලුවෙ
තියන්
අහපන්
හොදවයින්
මේවා
උඩරට
මැණිකෙ
මගෙ
අග්ගල
බෝලෙ
උඹේ
ඔය
නෙරියේ
නැහැ
අමතක
වෙන්නේ
කොල
නිල්
චන්දෙන්
මම
නෑනේ
දිනුවේ
එලියට
යන්නට
බැරුවයි
මම
ඉන්නේ
වෙට්ටු
දාන
නැන්දලාට
වන්ගු
දාන
මාමලාට
දෙන්නම්
පත්තු
බඳින්ට
තව
නෑ
පෘතිගීසි
බයිල
මේවා
ලංකන්
බයිල
අත්
දෙක
ඔලුවෙ
තියන්
අහපන්
හොදවයින්
මේවා
උඹ
කෑවොත්
මාරි
දෙනව
ප්ලේන්
ටී
හිටියොත්
ලන්වී
වෙන්නේ
නෑ
නෙ
නොන්ඩී
ඇදුනොත්
සම්පත
අපි
යමුකෝ
ලෝකෙ
සවාරී
ඒරොප්පෙන්
කැකිරි
අරන්,
ආපහු
එමු
කුමරි
වෙට්ටු
දාන
නැන්දලාට
වන්ගු
දාන
මාමලාට
දෙන්නම්
පත්තු
බඳින්ට
තව
නෑ
පෘතිගීසි
බයිල
මේවා
ලංකන්
බයිල
අත්
දෙක
ඔලුවෙ
තියන්
අහපන්
හොදවයින්
මේවා
නාග්පූර්
වාගෙයි
නුඹ
කට
ඇරියොත්
නංගියේ
මල්ටි
බැරල්
ගහනව
මම
තරහ
ගියොත්
පැන්චියේ
ඉවසාගෙන
ඉන්නට
බෑ
මටනම්
අඹ
වාරෙ
කොරියවෙන්
පලාත්
සභා
දිනනව
මං
බාරියෙ
වෙට්ටු
දාන
නැන්දලාට
වන්ගු
දාන
මාමලාට
දෙන්නම්
පත්තු
බඳින්ට
තව
නෑ
පෘතිගීසි
බයිල
මේවා
ලංකන්
බයිල
අත්
දෙක
ඔලුවෙ
තියන්
අහපන්
හොදවයින්
මේවා
වෙට්ටු
දාන
නැන්දලාට
වන්ගු
දාන
මාමලාට
දෙන්නම්
පත්තු
බඳින්ට
තව
නෑ
පෘතිගීසි
බයිල
මේවා
ලංකන්
බයිල
අත්
දෙක
ඔලුවෙ
තියන්
අහපන්
හොදවයින්
මේවා

1 Balamin sina
2 Soyuriye
3 Unuhuma
4 Kurulewa
5 Heena loketa wela
6 Aggala bole
7 Sihinayen
8 Andure
9 Obe dasata
10 Lanka
11 Hithagannawath
12 Wherever
13 Jenny
Attention! N'hésitez pas à laisser des commentaires.