Tehan Perera - Jenny - traduction des paroles en français

Jenny - Tehan Pereratraduction en français




Jenny
Jenny
ටියුශන් ක්ලාස් එකේ අපෙ
Dans ton cours de soutien, tu étais
හිටිය හැඩම කෙල්ල
La plus belle fille
ඕනම කොල්ලෙක්
Tout garçon,
ලගදී වෙනවා මෙල්ල
Tombe amoureux de toi rapidement
දැක්කම පිස්සු හැදෙයි ඇගෙ
En te regardant, je suis devenu fou de
ඉග සුග නැලැවිල්ල
Ton sourire enchanteur
කටනම් කතුරවගේ
Tes mots sont comme des ciseaux affûtés
නිතරම කියවිල්ල
Lisant tout le temps
ජෙනී
Jenny
ජෙනී
Jenny
පිස්සු කෙලී
Tu es folle
ජෙනී
Jenny
ජෙනී
Jenny






Attention! N'hésitez pas à laisser des commentaires.