paroles de chanson Gage Paninawa - The Gypsies
ලෙවල්
එකට
පාස්
වෙන්න
ඔක්කොම
සම්මාන
ගන්න
රුපියල්
500ක
යන්තරයක්
දැම්මේ
එකේ
ප්රතිඵල
ආවා
මගේ
හදවත
දුක
ගාවා
වැඩ
පහකින්
පහම
ෆේල්
වෙලා
අන්තිමේ
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
යන්තර
කරු
ගියේ
බලන්න
වුණේ
කුමක්දැයි
අහන්න
මිනිහ
දීපු
උත්තරයට
මට
තරු
පෙනුණා
මම
කිල්ලට
අහු
වෙලාලු
යන්තරේ
බල
නැති
වෙලාලු
ණයට
ගත්ත
500ත්
මෙ
මට
නැති
වුණා
මම
නම්
(ගඟේ
පනිනවා)
වතුර
(බීලා
මැරෙනවා)
(හුස්ම
ටිකක්
හිර
වෙනකොට
ගොඩ
පීනනවා)
රේල්ලට
(බෙල්ල
තියනවා)
ජීවිතේ
(එපා
කියනවා)
හුටා
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
කඳු
නැගලා,
කඳු
බැහැලා,
මාස
ගණන්
දුක්
විඳලා
මහා
සයිකල්
රේස්
එකට
පුරුදු
වුණා
මං
මගෙ
ෆුල්
ඩම්
එක
දමලා
ගත්තා
වංගුව
කපලා
අඹ
ලෙල්ලක
ලිස්සලා
මං
ගියානේ
ගුවනින්
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
හිටි
අය
මගේ
පිටිපස්සෙන්
මා
පසුකර
යයි
වේගෙන්
දනි
පනි
ගා
නැගිටලා
මම
ආයෙත්
පැද්දේ
හති
දාගෙන
පැද්දත්
මං
අන්තිමේදී
තද
වෙහෙසින්
දිනුම්
කණුව
ළඟට
ආවේ
හූ
හඬ
මැද්දේ
මම
නම්
(ගඟේ
පනිනවා)
ජලය
(බීලා
මැරෙනවා)
(හුස්ම
ටිකක්
හිර
වෙනකොට
ගොඩ
පීනනවා)
රේල්ලට
(බෙල්ල
තියනවා)
ලයිෆ්
එක
(එපා
කියනවා)
හුටා
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
චිත්තරපටි
ඩිරෙක්ටර්ගේ
බැලමෙහෙවර
සේවේ
කරලා
සිනමාවට
එන්ටර්
උනේ
අතින්
ගෙවලා
මං
ප්රඩියුසර්ට
වැඳලා
පුදලා
කැමරාමන්ට
සපෝට්
කොරලා
ඇක්ට්
කොරන්ඩ
ලැබුණේ
එකම
සීන්
එකයි
බං
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
උඹ
නාඩන්,
උඹ
නාඩන්,
උඹට
ඕවා
හොඳ
පාඩම්
මංගල
දර්ශනෙ
බලන්න
මගේ
මිතුරන්
වටකරගෙන
සිංහ
රජෙක්
ලෙසට
හෝල්
එකට
ගියේ
මං
හිටපු
එකම
සීන්
එකත්
එඩිටර්
මල්ලිගෙ
කතුරට
බෙල්ල
කැපුණා
වගේ
කැපිල
වැඩක්
නෑනේ
දැන්
මම
නම්
(ගඟේ
පනිනවා)
වතුර
(බීලා
මැරෙනවා)
(හුස්ම
ටිකක්
හිර
වෙනකොට
ගොඩ
පීනනවා)
රේල්ලට
(බෙල්ල
තියනවා)
ජීවිතේ
(එපා
කියනවා)
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
මම
නම්
(ගඟේ
පනිනවා)
වතුර
(බීලා
මැරෙනවා)
(හුස්ම
ටිකක්
හිර
වෙනකොට
ගොඩ
පීනනවා)
රේල්ලුවට
(බෙල්ල
තියනවා)
ජීවිතේ
(එපා
කියනවා)
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
(කෝච්චිය
ලං
වෙනකොට
අපි
නැගිටිනවා)
![The Gypsies - The Beginning](https://pic.Lyrhub.com/img/3/6/y/s/wn3thmsy63.jpg)
1 Jaya Mangalam
2 Amma Amma
3 Linda Laga Sangamaya
4 Suba Upandinak
5 Vasana
6 Oba Lagin Innam
7 Mata Aithiya Kandulai
8 Oba Dutu Mul Dine
9 Ovath Vadada
10 Gage Paninawa
11 Sudu None
12 Hina Hina
13 Dena Dena Varadikaranawa
14 Nande Maame
15 A Hinda
16 Mallika
17 Kurumitto
Attention! N'hésitez pas à laisser des commentaires.