The Gypsies - Lorenzoda Almeida paroles de chanson

paroles de chanson Lorenzoda Almeida - The Gypsies




ලොරෙන්සෝ අල්මේදා, කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා
ඉංගිරිසිය නැති කරන්න, ඉංග්ලිෂ්ලම ගොඩගැහිලා
ටේල් කෝට් ටොප් හැට් එක සුදු රෙදි වල රෝල් කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
හනේ, එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාලා
ඉම්පෝර්ටඩ් මොරිනාගා, ඇපැල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
හනේ, එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
ලොරෙන්සෝ අල්මේදා, කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා (බෑ, බෑ, බෑ)
නෝනා මට අත වනනවා (හනේ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා(අනේ, මට බෑ)
නෝනා මට අත වනනවා (හම්මේ බෑ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා (බෑ, බෑ, බෑ, බෑ, බෑ)
නෝනා මට අත වනනවා (හයියෝ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා (බෑ, බෑ, බෑ, බෑ)
නෝනා මට අත වනනවා (හනේ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා (බෑ, බෑ, නෝනට බෑ)
නෝනා මට අත වනනවා (අනේ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා (අපිට බෑ)
නෝනා මට අත වනනවා (අයියෝ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා (අපිට බෑ, දැන් බෑ)
නෝනා මට අත වනනවා (අද බෑ)
අපි ඔක්කොම එයාට බෑ කියනවා(අනේ බෑ, අද බෑ)
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා...



Writer(s): Hemasiri Halpita



Attention! N'hésitez pas à laisser des commentaires.