The Gypsies - Ojaye - traduction des paroles en russe

Paroles et traduction The Gypsies - Ojaye




Ojaye
Оджайе
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
Мы отправились на охоту, чтобы развлечься,
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
Я до сих пор помню, что случилось в тот день.
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
Прибыв в отдалённую деревню Веддов,
මහ කැලයේ වැද්දන් දැකගත්තා
Мы увидели Веддов в огромном лесу.
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා
Ведды вышли и приветствовали всех нас
ප්රීතියෙන්
с радостью.
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
දුන්නයි, ඊතලයයි, කෙටේරිය ගෙනල්ලා
Принеся лук, стрелы и кетерию (топор),
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
Они показали своё мастерство владения оружием.
මී පැණි පොවලා, මුව, ගෝන මස් හදාලා
Напоив нас мёдом, приготовив мясо оленя и буйвола,
කෑමක් දීලා සංගීතයක් දමාලා
Они накормили нас и устроили музыкальное представление,
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
Пели песни Веддов и исполняли их танцы
ප්රීතියෙන්
с радостью.
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
නායක වැද්දගේ දුව ගෝමරි හැඩකාරි
Дочь вождя Веддов, Гомари, такая красивая,
නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ වගේ
В городе я не видел такой девушки.
බැඳුණත් හිත මගේ කරගන්නට බාරී
Моё сердце привязалось к ней, хотел бы я взять её в жёны,
මට බය හිතුණා හරි කටකාරී
Но мне стало страшно, она такая дерзкая.
ආසා හිතුණා කියූ ගී මිහිරී
Мне понравились её сладкие песни.
නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ
Нет никаких разногласий, только единство и сотрудничество
වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
Среди Веддов есть эти качества.
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
Почему в городе у нас нет такого единства?
ගැන හිතමින් අපි එන්නට ආවේ
Размышляя об этом, мы пришли сюда.
තාමත් රැව්දෙයි වැදි ගී නාදේ
До сих пор звучат песни Веддов.
ඔජායේ (ඔජායේ, ඔජායේ, ඔජායේ, ඔජායේ)
Оджайе (Оджайе, Оджайе, Оджайе, Оджайе)
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඔජායේ...
Оджайе...
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
Ое-Оджайе, Ое-Оджайе
ඕජායේ, ඕජායේ, ඕජායේ, ඕජායේ
Оджайе, Оджайе, Оджайе, Оджайе
ඔජා, ඔජායේ...
Оджа, Оджайе...
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
Оджайе-Оджайе-Оджайе-Оджайе
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
Оджайе-Оджайе-Оджайе-Оджайе
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
Оджайе-Оджайе-Оджайе-Оджайе
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
Оджайе-Оджайе-Оджайе-Оджайе





Writer(s): Hemasiri Halpita


Attention! N'hésitez pas à laisser des commentaires.