Добавлять перевод могут только зарегистрированные пользователи.
Sagawa Ganu Mana Obe Ruwa
Verbirg dein Antlitz
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Verbirg
dein
Antlitz,
meine
Süße,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Dass
nicht
die
Augen
eines
anderen
auf
dein
Gesicht
fallen,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...//
Mein
Herz
erzittert
und
bebt
vor
Angst...//
මහ
වන
පියසෙක
අඳුරු
ගුහාවෙක
In
einer
dunklen
Höhle
eines
großen
Waldes,
යම්
දිනයක
ඔබ
සඟවා
තබනෙමි.//
Werde
ich
dich
eines
Tages
verstecken.//
හිරු
රැස්
බිඳකුදු
ඔබ
රුවැ
දුටු
සඳ
Wenn
auch
nur
ein
Sonnenstrahl
dein
Antlitz
erblickt,
ඉරිසියාවෙන්
පිරවේ
මා
හද...
Erfüllt
sich
mein
Herz
mit
Eifersucht...
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Verbirg
dein
Antlitz,
meine
Süße,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Dass
nicht
die
Augen
eines
anderen
auf
dein
Gesicht
fallen,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...
Mein
Herz
erzittert
und
bebt
vor
Angst...
සොමිසඳ
වත
ලෙස
රුසිරු
නොවිනි
නම්
Wäre
dein
Gesicht
nicht
so
schön
wie
der
sanfte
Mond,
දහසක්
නෙත්
ඔබ
දුටුව
ද
කම්
නැත.//
Wäre
es
egal,
wenn
tausend
Augen
dich
sähen.//
එනමුදු
ඊයේ
මට
පෙන්වූ
රුව
Doch
die
Schönheit,
die
du
mir
gestern
zeigtest,
තව
නෙත්
දෙකකට
හිමි
විය
යුතු
නැත...
Sollte
keinem
anderen
Augenpaar
gehören...
සඟවා
ගනු
මැන
ඔබ
රුව
සොඳුරියෙ
Verbirg
dein
Antlitz,
meine
Süße,
අනිකෙකු
නෙත්
ඔබ
මුව
මත
ගැටෙතැයි
Dass
nicht
die
Augen
eines
anderen
auf
dein
Gesicht
fallen,
මා
හද
බිය
වී
සැලී
සැලී
යයි...//
Mein
Herz
erzittert
und
bebt
vor
Angst...//
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.