paroles de chanson
මියුරු
කල්පනා
නෙතක
දැල්වුනා
අමයුරු
රස
හසකැන්
මැද
සිතක්
හිනැහුනා
වරක
නැලවුනා
වරෙක
ලතැවුනා
නුපුරුදු
ගිනි
දහසක්
මැද
සිතක්
මැලවුනා
මියුරු
කල්පනා
Music
හිම
ගිර
මට
වැලි
අහුරකි
මහ
සමුදුර
දිය
රැල්ලකි
හිම
ගිර
මට
වැලි
අහුරකි
මහ
සමුදුර
දිය
රැල්ලකි
කටු
අකුලෙන්
මල්
පුබුදමි
ඔබ
සැනසේනම්
මියුරු
කල්පනා
නෙතක
දැල්වුනා
අමයුරු
රස
හසකැන්
මැද
සිතක්
හිනැහුනා
මියුරු
කල්පනා
Music
පිනි
බිදකින්
මුතු
අමුනමි
දිනිසුරු
ගෙන්
සීතල
දෙම්
පිනි
බිදකින්
මුතු
අමුනමි
දිනිසුරු
ගෙන්
සීතල
දෙම්
කඩු
තුඩු
මත
සැතපෙන්නෙමි
ඔබ
සැනසේනම්
මියුරු
කල්පනා
නෙතක
දැල්වුනා
අමයුරු
රස
හසකැන්
මැද
සිතක්
හිනැහුනා
වරක
නැලවුනා
වරෙක
ලතැවුනා
නුපුරුදු
ගිනි
දහසක්
මැද
සිතක්
මැලවුනා
මියුරු
කල්පනා
Attention! N'hésitez pas à laisser des commentaires.