Windy Goonatillake - Paradeese paroles de chanson

paroles de chanson Paradeese - Windy Goonatillake




පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා
ඔබ නලවමි මම
ඔබ සනසමි මම
සවන පුරා කීවා
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ
රැව් පිළිරැව් දුන්නා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා
ආදර ලෝකේ මිහිර ලබන්නට
මා ආවද මන්දා
බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ
ඔහු ආවේ කැන්දා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා



Writer(s): Rookantha Goonatillake



Attention! N'hésitez pas à laisser des commentaires.