Rookantha Goonatillake - Manaloli Manamaliye текст песни

Текст песни Manaloli Manamaliye - Rookantha Goonatillake



මනලොලී මනමාලියේ
ඔය දෑසේ කැලමන් හෙලා
මාගේ දෑතේ, දෑවටී ආවේ පවසන්නදෝ ආදරේ,
කවදා හෝ සන්සාරයේ, එක්විලා අතිනත් වෙලා, අවා වාගේ ඔබ මේ භාවේ,
පවසාලා ප්රෙමාදරේ.
මුව මදහාසේ, ඔබමට පෑවේ,
විහිදා පෙම් ආරාදනේ...
ඉගියෙන් වාගේ, රහසින් කීවේ, සැනසීමයි මේ ජිවිතේ,
ඔබ හිනැහෙවී, පුන්සද වාගේ,
පයාලා මාගේ ලොවේ.
මනලොලී මනමාලියේ
ඔය දෑසේ කැලමන් හෙලා
අවා වාගේ ඔබ මේ භාවේ,
පවසාලා ප්රෙමාදරේ.
ඇයිදෝ නොහැගේ, ලෙන්ගතු වුයේ,
ඔබමා ලන්වීලා මෙසේ,
ලැතැවුල් ජීවේ, සන්සිද වුයේ, දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා, සුවදක් වාගේ,
පාවෙවී මාගේ ලොවේ
මනලොලී මනමාලියේ
ඔය දෑසේ කැලමන් හෙලා
මාගේ දෑතේ, දෑවටී ආවේ පවසන්නදෝ ආදරේ,
කවදා හෝ සන්සාරයේ, එක්විලා අතිනත් වෙලා, අවා වාගේ ඔබ මේ භාවේ,
පවසාලා ප්රෙමාදරේ.
ගයාන් කරුණාරත්න



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.