Centigradz - Sulanga Se текст песни

Текст песни Sulanga Se - Centigradz



සුළග සේ පාවී
යලි යාවි
මා යලි තනිවී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී
රහසින් තනි වී
කී බස් ගොලු වී
අද මෙසේ
ඈ... යලි නොයේ
සිහිනයේ පෙර ලෙසේ
මා... තනි වෙලා නොසිතුසේ මේ රැයේ
(Rap)
හේ හේ හේ ... හා
මාවතේ ඔබ එදා හමු වෙලා
කී කතා බොද වෙලා වියැකිලා
සුළග සේ පාවී
යලී යාවි
මා යලි තනිවී පෙර ලෙසේ
පෙර දිනේ හමුවී රහසින් තනිවී
කී බස් ගොලූ වී අද මෙසේ
සුළග සේ පාවී
යලි යාවි
මා යලි තනි වී
පෙර ලෙසේ
පෙරදිනේ හමු වී රහසින් තනිවී
කී බස් ගොලු වී අද මෙසේ





Внимание! Не стесняйтесь оставлять отзывы.