Chanuka Mora feat. Rathya - Lankan Thanamalvila текст песни

Текст песни Lankan Thanamalvila - Chanuka Mora , Rathya




Yeah
Tamil collab for the very first time
තණමල්විල
Chanuka Mora
Rathya
තණමල්විල
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ
மதியது மயக்குது மயக்கதினாலே
சுஹமது ஏருது புஹையிலையாலே
வலிகளும் கலையுது இன்தக் கலையாலே
சுஹம், பெறும், மனம், இனி
மயக்கதில் உலகத்தை என் வசம் பார்த்தேன்
போதை தரும் சுஹம் இது சொர்க்கத்தை பார்த்தேன்
காதல் வலி கூட இதில் கரைவதை பார்த்தேன்
தினம், மனம், பெறும், சுஹம்
மருபடி வாழ்ந்திட ஆசைஹள் இல்லை
வாழும் வறை இந்த சுஹம் வேறெதும் இல்லை
தனியே சிரிக்கிறேன் நான் இங்கு இல்லை
எந்தன், இன்பம், உச்சம்
கண் கண்களிடும் நெடும் இன்பத்தை இங்கு பார்த்தேன்
வேறொன்டு மில்லாமல் போதையில் நான் சேர்ந்தேன்
நெந்சுக்கும் நாவுக்கும் கேக்குது என்று இனிமை
இன்பத்தின் இடம் தணமல்வில
තණමල්විල
තණමල්විල
මේ Sri Lankan තණමල්විල
තණමල්විල
තණමල්විල
තණමල්විල
මේ Sri Lankan තණමල්විල
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ
රවුමට යනකොට මන රංජන
ඔලුව රිදිලි නෑ වන මල්වල
බූන්දි පැණි ප්ලේන්ටි රස්නෙට
දිදුලනවා බන් අන්න බලන් සඳ
නවතින්නැති තරු මල් සිනහව
බොඳවෙයි මීදුම දැන් හැමතැන
ගුලිවෙයි ඇස් දෙක රතු කරලම
ඇදවෙයි බන් කටෙ කෙල බිඳක් නැතුවම
අදහස් මහ වැලි වගෙ ගලාන
එනවනෙ හිටියම උඩ බලාන
සාගරෙ වගෙ බඩගිනි උනාම
කනවනෙ බත් හට්ටිය මං බදාන
වතුර ඕනෙ තිබහයි දැන් මට
සාමෙ තමයි කොතනත් ඇත්තට
සුන්දර පරිසරයක් මැව්වට
Thank you මේ Lankan තණමල්විල
තණමල්විල
මේ Sri Lankan තණමල්විල
තණමල්විල
තණමල්විල
මේ Sri Lankan තණමල්විල
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ
තේරෙන්නෑ ලෝකේ
තහනම් මල්වල දෝසේ
වැදුනොත් නෑ සෝකේ
පාවෙයි උඹ ලක් බෝසේ



Авторы: Chanuka Moragoda



Внимание! Не стесняйтесь оставлять отзывы.