Chanuka Mora - Awuruddai Hinahena (Yaka Crew) текст песни

Текст песни Awuruddai Hinahena (Yaka Crew) - Chanuka Mora



ඇහෙනා බෙර නද
ගැයෙනා ජන පද
රබාන හොද පදමින් හදුනයි
දවලා දුක් කද
සිනහා මැද අද
එක ධජයක් යට කිරි උතුරයි
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
සිරිතට විරිතට මුසුවෙනා
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
මුලු සිරිලක එකමුතු වෙනා
කොවුල් හඩේ බර
කොන්ඩ කවුමේ රස
අවුරුදු අසිරිය විහිදන්නේ
පමා නොවි තව ගෙදර ඈයෝ සැම නැකත් බලන්නට සැරසෙන්නේ
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
සිරිතට විරිතට මුසුවෙනා
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
මුලු සිරිලක එකමුතු වෙනා
එරබදු මල් පිපිලා හතර දෙසින් හැමතැනම
හතර පැත්තෙන් ඇහෙයි රතිඤ්ඤා හඩ සැරට
බක්මාසේ ගම්මානේ මංගල්ලේ ලංකාවේ හැමතැනම
ගයන්නේ වයන්නේ රබානේ පදේට නටන්නේ දැන් ආ:
රංචු ගැසී එයි ගැටු ගැටුසියන්
කෙලි රග දක්වතෙයි කැවුම් කොකිස් අරාන්
සිනහ බේරෙයි මුවගින්
බෙර තාලෙට අපගේ වාරම් මැදින් අවුරුදු අරන් ආවා යක්කුත් එක්ක බොලව් ඒ.
කැවුම් කොකිස් කමුද හොරෙන් ගිහින් චුටි මල්ලී
අලුවා ක් කෝලිකුට්ටු එක්ක ආස්මි කෝ නංගී
සැමගේ සිතැගී පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා පතන්නම් මං ආසිරි
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
සිරිතට විරිතට මුසුවෙනා
අවුරුද්දයි හිනැහෙන
මංගල්යයි හිනැහෙන
මුලු සිරිලක එකමුතු වෙනා



Авторы: Chanuka Moragoda


Chanuka Mora - Awuruddai Hinahena - Single
Альбом Awuruddai Hinahena - Single
дата релиза
13-04-2019




Внимание! Не стесняйтесь оставлять отзывы.