Текст песни




මලක සුවඳින් හිමිදිරිය මැවුම් කෙරුවා
සුලඟ අතරින් සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
රැයේ අඳුරත් ලොවම මොහොතින් නිහඬ කෙරුවා
ඔබේ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
මලක සුවඳින් හිමිදිරිය මැවුම් කෙරුවා
සුලඟ අතරින් සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා



Авторы: Chanuka Moragoda


Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка