Текст песни Yaka Natanne - Chanuka Mora
කන්ද
උඩරටින්
කොඩි
ලෙළ
දෙන්නේ
පිය
හස්ති
රජුන්
මව්
පොලව
සිඹින්නේ
සක්
නාදේ
රාවේ
නුවරට
පණ
දෙන්නේ
අපි
හිරුට
වැන්ද
පෙළපතින්
උපන්නේ
අපි
හිරුට
වැන්ද
පෙළපතින්
උපන්නේ
කන්ද
උඩරටින්
කොඩි
ලෙළ
දෙන්නේ
පිය
හස්ති
රජුන්
මව්
පොලව
සිඹින්නේ
සක්
රාවේ
නාදේ
නුවරට
පණ
දෙන්නේ
අපි
හිරුට
වැන්ද
පෙළපතින්
උපන්නේ
අපි
හිරුට
වැන්ද
පෙළපතින්
උපන්නේ
කෙහෙල්
බඩයි
ගොක්
කොළ
අතු
රෑනයි
රඹකැන්
අඹ
අතු
පිදේණියේ
කොල්පාඩුවයි
බුලත්
පදෙයි
කෝ
සැඟවුණු
අපේ
කංකාරි
බලේ
හේන්
කපන්
වැව්
අමුණු
බැඳන්
රට
සහලින්
බර
කල
හෙළයන්නේ
ගුවන්
තලෙන්
පියසරන්න
අපි
සක්වලින්
නුවණ
ගත්
හෙළයන්නේ
එහෙම
තමයි
හෙළ
රට
හෙළයන්නේ
එහෙම
තමයි
හෙළ
රට
අපේ
දිව්වේ
එහෙම
රටක
ලේ
උඹට
තියෙන්නේ
උඹ
එහෙම
රටක
ඇයි
යකා
නටන්නේ,
හේ...
හේ,
තත්ජිත්-තකජිත්,
තත්ජිත්-තකජිත්,
තත්ජිත්-දොන්නත්-තා
පහතරටින්
ගුරුකම්
විහිදෙන්නේ
වෙස්
මූණු
රහට
සුදු
මිනිසුන්
එන්නේ
දෙවියන්ගේ
රෝග
සැම
දුරු
කරලන්නේ
යක්
බෙරේ
වැයෙනකොට
ලේ
කකියන්නේ
යක්
බෙරේ
වැයෙනකොට
ලේ
කකියන්නේ
මාතර,
බෙන්තර,
රයිගම
ආරෙට
දෙවොල්
මඩුව
නිසි
හැඩගන්නේ
බිල්ලෙ
යකා,
කළු
රීරි
යකා
ඊ
ගහ
දකිනා
විට
බියවන්නේ
අපිට
නොහැකි
වැඩ
සැම
කරන්න
යක්කුන්ගෙන්
වැඩ
ගත්
හෙළයන්නේ
රටක
උරුමයට
පණ
පොවන්න
ලේ
බිම
හෙලන්න
වුණු
හෙළයන්නේ
එහෙම
තමයි
හෙළ
රට
හෙළයන්නේ
එහෙම
තමයි
හෙළ
රට
අපේ
දිව්වේ
එහෙම
රටක
ලේ
උඹට
තියෙන්නේ
උඹ
එහෙම
රටක
ඇයි
යකා
නටන්නේ,
හේ...
හේ,
තත්ජිත්-තකජිත්,
තත්ජිත්-තකජිත්,
තත්ජිත්-දොන්නත්-තා
Внимание! Не стесняйтесь оставлять отзывы.