Charitha Attalage feat. Ridma Weerawardena & Anu Madhubhashinie - Sansaraye Maa - перевод текста песни на английский

Текст и перевод песни Charitha Attalage feat. Ridma Weerawardena & Anu Madhubhashinie - Sansaraye Maa




Sansaraye Maa
Sansaraye Maa
සංසාරයේ මා හමුවී තියේදෝ
Have I met you in a past life?
දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ
Did I get drunk on the beauty of your eyes?
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
In this cold twilight of solitude
ඔබ හමුවුනේ මා ගං තීරයේදී
I met you on the banks of the river
මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී
You are the flower in this garden of flowers
මාගේ සිනා මැවේ
You create my smile
අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ
Tonight, tomorrow's dawn
මිහිරේ යළි හමු වේදෝ
Will we meet again in sweetness?
මල් පවා ගැස්සිලා ළංවී බලාවී
Even the flowers shake and gaze at you
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
Stars cluster tonight searching for us
සුරංගනාවියක්වදෝ, මලින් උපන් ලියක්වදෝ
Are you a fairy, or a blossom born of flowers?
තනිවී කිමදෝ අසමි සමාවී
Do you ask, being alone, forgiveness?
සුරංගනාවියක් නොවේ, මලින් උපන් ලියක් නොවේ
You are not a fairy, nor a blossom born of flowers
සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා
Why hide your sweet feelings from me?
මේ සංසාරේ රන් රස සේමා
In this life, your sweetness is like golden honey
පෑහී සැමදා ආදරයේ පෑවා
Immersed in it always, love is painted
ඇලේ-දොලේ, විලේ-ජලේ, ඉරේ-හඳේ, ගහේ-වැලේ
In the stream, the lake, the sun, the moon, the tree, the vine
ගැයුනේ අපගේ ප්රේම උදානේ
Our love song is sung
ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා
Looking into your eyes, I can't say, don't listen
ආල හැඟුම් ඇයි සඟවන්නේ මා
Why hide your love from me?
මේ මල් යායේ මල්පෙති ගානේ
In this garden of flowers, as many petals as there are
ලියවේ අපගේ ආදරයේ ගීතේ
Our love song is written
සංසාරයේ මා හමුවී තියේදෝ
Have I met you in a past life?
දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ
Did I get drunk on the beauty of your eyes?
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
In this cold twilight of solitude
ඔබ හමුවුනේ මා ගං තීරයේදී
I met you on the banks of the river
මේ මල් තුරුල්ලේ ඔබෙ මල් කිරිල්ලී
You are the flower in this garden of flowers
මා... සිනා මැවේ
My... smile is created
අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ
Tonight, tomorrow's dawn
මිහිරේ යළි හමු වේදෝ
Will we meet again in sweetness?
මල් පවා ගැස්සිලා ළංවී බලාවී
Even the flowers shake and gaze at you
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
Stars cluster tonight searching for us





Авторы: Chandrasena Thalangama, Charitha Attalage

Charitha Attalage feat. Ridma Weerawardena & Anu Madhubhashinie - Galana Ganga
Альбом
Galana Ganga
дата релиза
02-10-2017



Внимание! Не стесняйтесь оставлять отзывы.