Текст песни Sonduru Siththam - Ridma Weerawardena , Charitha Attalage
මුවගේ
හස
කැන්
දිලුණේ
නෙතගේ
කඳුළැල්
නිවුණේ
හදෙහී
පැතුමන්
පිපුණේ
සැනසූ
වදනින්
දෙඩුවේ
දසුනින්
නොමැකී
රැඳුණේ
රිදෙනා
සිතමයි
හැදුණේ
නොබිඳී
සසරේ
බැඳුණේ
ඇසුරේ
ඔබමයි
පැතුවේ
එකසේ
දෙහදක්
පිදුණේ
ආදරෙන්
මා
වෙලා
සොඳුරු
සිත්තම්
යොදා
සිහිනයක
මා
තබා
ඇරයුම්
කළා
විකසිතව
ළං
වෙලා
සුවඳකට
මුසු
වෙලා
රහස
කොඳුරා
කියා
ඔච්චම්
කළා
නොගැයූ
කවියක්
වාගේ
නොලියූ
පදවැල්
මාගේ
මේ
දිවි
ගමනේ
ඔබගෙනි
ඇසුණේ
මතකේ
රඳවා
සොඳුරු
ම
යාමේ
හමනා
පවනක්
වාගේ
සිසිලයි
ඔබ
ගෙන
ආවේ
කතරට
වැටෙනා
පොද
වැහි
වාගේ
දෙහදක්
පතලා
සිත්
මල්
යාමේ
පියමැන
අපි
යමු
පැහැසර
යාමේ
ආදරෙන්
මා
වෙලා
සොඳුරු
සිත්තම්
යොදා
සිහිනයක
මා
තබා
ඇරයුම්
කළා
විකසිතව
ළං
වෙලා
සුවඳකට
මුසු
වෙලා
රහස
කොඳුරා
කියා
ඔච්චම්
කළා

Внимание! Не стесняйтесь оставлять отзывы.