Текст песни Hiruge Lowedi - Clarence Wijewardena
හිරුගේ
ලොවේදී
අපි
වෙන්වෙමූ
සදුගේ
රැයේ
දී
යළි
හමුවෙමූ
යළි
හමුවෙමූ
හිරුගේ
ලොවේදී
අපි
වෙන්වෙමූ
සදුගේ
රැයේ
දී
යළි
හමුවෙමූ
යළි
හමුවෙමූ
Music
සැකයේ
වෙළීලා
උදයේ
හවා
රැකවල්
නැගේ
අප
වටා
ගොළුවී
මුවා
වී
ඉමූ
හිරුගේ
ලොවේදී
අපි
වෙන්වෙමූ
සදුගේ
රැයේ
දී
යළි
හමුවෙමූ
යළි
හමුවෙමු
Music
අදුරේ
වෙළීලා
රැය
සීතලේ
සිහිනේ
උනාවූ
ලොවේ
මුමුණා
සිනාසී
ඉමූ
හිරුගේ
ලොවේදී
අපි
වෙන්වෙමූ
සදුගේ
රැයේ
දී
යළි
හමුවෙමූ
යළි
හමුවෙමූ
හිරුගේ
ලොවේදී
අපි
වෙන්වෙමූ
සදුගේ
රැයේ
දී
යළි
හමුවෙමූ
යළි
හමුවෙමූ
Внимание! Не стесняйтесь оставлять отзывы.