Clarence Wijewardena - Rohini текст песни

Текст песни Rohini - Clarence Wijewardena




රෝහිණී ඔයා වෙතින්
මා එදා දුරස් වෙලා ගියා
ආදරෙ අතීතයේ
පාලු ප්රේම ලෝකයේ
මා නෙතින් සිතින් හැඬූ හැටි
නෑ ඔයා දන්නේ නෑ
මා ඔයාට මේ තරම්ම ආදරේ කියා
රෑ දිවා පවා දැනී ගියේ
මා ඔබෙන් වියෝව උන්නු යුගෙ තමා
කතාව දන්නෙ නෑ ඔයා
රොහිණි ...
කාලයත් ගෙවී ගියාට වේදනා දිදී ආදරේ අදත් බලා ඉදී
රෝහිණී කියා කෙනෙක් රැඳී දැනුත්
සිතේ
ඒවිදො නොඒවිදො එයා
රෝහිණී ...





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}