Costa feat. Dreamer - Hennessy текст песни

Текст песни Hennessy - Costa feat. Dreamer




Hennessy
ගහලා මම මචං ඉන්නෙ
වැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් Corex D
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ weed
Peter ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්රික්ස් මම
කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද මම කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් Corex D
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ මචන්
Hennessy ...
Hennessy ගහලා වැදිලා ඉන්නෙ මට
ෆුල් ඩෝප් බ්රෝ
අතේ ඇත්තේ කොලපාට
ගහන්නෑනෙ කෝක් බ්රෝ
ආතල් එක ශෝක් ඩෝ
කාර් එක හුත්තෝ
බ්රේක් කෝ
නැත්නම් බ්රේක්
හෑන්ඩ් බ්රේක් ඇදලා
පස්සේ මම දෙන්නෙ
මල්ලී සද්දේ
හංදියේ බල්ලා
සද්දෙට බුරයි
ඇතුලට ගත්ත දුම
එලියට මම පිම්ඹෙ
කොළඹ මාර චිල්
තට්ටේ හින්දා මාර ෆීල්
බට්ටා පැන්නේ ජිල්
ගැහුවේ ටීවි ගේම් නෑනෙ තිබ්බෙ
ගිටාර් ගැහුවේ
සූස්ති එතුවේ
උණ්ඩ වචන
වෙඩි තිබ්බෙ
කියල බැනපු දෙමල කොල්ලො
තමා සප දුන්නෙ
ජුන්ඩ කපපු අපේ කොල්ලෝ
මගේ සිංදු අහලා මල්ලි දෙන්නෙ
මාර ෆන්
හිනාවෙලා මූනට
සමහරු මල්ලී දෙන්නෙ මාර රන්
ඒවා මාර ෆන්
කාපං කට්ට බං
වැඩක් වෙන්නේ නෑනේ
ගහන්න උණ්ඩ නෑනේ බං
ඉස්සර බඩු ගෙන
පත්තර වල පිටු වල
සදලු තල මත
ගෙනයන්න හද වෙත
ඉන්න ගන්න වැහි නැටුමට
නටවන පින හොරු බොරු නැති උන් එයි
පස්සකට
පැත්තට බර
පුරවල සොරබොර වැව ලග විද්දට
හදේ හාවට
ඉන්නේ දොරකොඩ
මංදිර දුගී පැලේ
මොකක් හිටියත්
එකලග හිටියේ රස්තිපාර කොල්ලෝ
ඉන්නෙ ටවුමට
ගස්සල කොන්ඩේ තාලෙට පද්දලා යද්දී
ඉග සුග
සුද්දා විද්දට කළු ගල
ගල්ලෙන බිද්දේ අපි බොල
Hennessy ගහලා බලපං තියන සැප
Sandin අහකට දාපං
මට දියං අයිස්කැට දෙක
අයිස්කැට දෙක
අයිස්කැට දෙක
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ගහලා මම නීට්
අහසට පිම්ඹේ වීඩ්
පිටර් ගැහුවත් වෙන්නෑ
ජිමි හෙන්ඩ්රික්ස් මං
මම කවුද මචං කොස්තා
උඹ මගේ ෆෑන් අද
විද්ද අද කන් දෙක
දාගෙන මම බාටා දෙක
බැස්සේ මම එලියට
ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන
මම මහපාරේ
කොස්තා මගේ නම
මේකයි මගේ ආරේ
ඉස්සර මම සිංදු කිව්වේ
මහ පාරේ
යද්දී මොන්ටිසෝරි
ඇදන් අම්මා මහපාරේ
Hennessy
ගහලා මම ඉන්නේ මචං
සැනසී
ඕනේ නෑනේ මට මචං
බෝතල් කොරෙක් ඩ්
පෙති පැණි කුඩු
කොල්ලො වැනසී
ඒකයි මම බිව්වේ මචං Hennessy



Авторы: Dishanth Rupasingha, Prathap Costa



Внимание! Не стесняйтесь оставлять отзывы.