Добавлять перевод могут только зарегистрированные пользователи.
කළු
පාට
හමට
දෙන්නෙ
නැද්ද
හාදුවක්
Gibst
du
dunkler
Haut
keinen
Kuss?
අද
ලස්සන
උනෙ
කොහොමද
වෙනදට
ටිකක්
Wie
kommt
es,
dass
du
heute
etwas
schöner
bist
als
sonst?
මනමාල
කමට
නෙමෙයි
කලේ
විහිළුවක්
Es
war
kein
Witz
aus
Verliebtheit.
හදේ
ගැඹුරේ
සැගවී
තිබෙනා
Versteckt
in
der
Tiefe
des
Herzens,
කල්
යන්න
යන්න
පපුවට
දැනෙනවා
බයක්
Mit
der
Zeit
spüre
ich
eine
Angst
in
meiner
Brust.
ලඟ
ඉන්නා
විට
සිහින
දකිමි
කෝටියක්
Wenn
du
nah
bist,
träume
ich
Millionen
Träume.
හිත
රිද්දන
විට
උනනව
කඳුළුත්
ටිකක්
Wenn
das
Herz
schmerzt,
fließen
auch
ein
paar
Tränen.
හදේ
ගැඹුරේ
සැගවී
තිබෙනා
ඒ
Versteckt
in
der
Tiefe
des
Herzens,
diese...
අපි
ආදරේ
කරනවා
දැන්
දිගුකාලයක්
Wir
lieben
uns
nun
schon
eine
lange
Zeit.
බැරි
උනාතාම
අරන්දෙන්න
මාලයක්
Konnte
dir
immer
noch
keine
Halskette
kaufen.
තරහින්
බලන්න
එපා
නැතුව
ප්රේමයක්
Schau
nicht
zornig,
ohne
Liebe.
හදේ
ගැඹුරේ
සඟවා
නොතියා
Ohne
es
in
der
Tiefe
des
Herzens
zu
verbergen,
ඔය
හිතෙන
හිතෙන
දේ
කරන්න
බෑ
මටත්
Auch
ich
kann
nicht
einfach
tun,
was
dir/mir
in
den
Sinn
kommt.
ලඟ
ඇත්තෙ
ටිකයි
ඉතිරි
කරපු
කාලයක්
Wir
haben
nur
wenig
übrige
Zeit.
අපි
පවුල්
වෙමුද
අරගෙන
පොඩි
සාදයක්
Sollen
wir
heiraten
(eine
Familie
gründen)
mit
einer
kleinen
Feier?
හදේ
ගැඹුරේ
සඟවා
නොතියා.ඒ
Ohne
es
in
der
Tiefe
des
Herzens
zu
verbergen...
diese...
හාදු
උනත්
මුව
ගාව
නැතත්
Auch
wenn
Küsse
nicht
nah
am
Mund
sind,
කිසිදිනකදි
නෑ
තැවුනේ
habe
ich
mich
nie
gegrämt.
කාසි
ගොඩක්
මං
ගාව
නැතත්
Auch
wenn
ich
nicht
viel
Geld
habe,
නැතුවද
අගනේ
ඔබටම
බැදි
මාගේ
Ist
sie
dir
nichts
wert,
Liebste,
meine
nur
dir
gehörende...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Daddy
Альбом
Aaley
дата релиза
10-01-2017
Внимание! Не стесняйтесь оставлять отзывы.