Текст и перевод песни Deepika Priyadarshani - Kobeiyane
Добавлять перевод могут только зарегистрированные пользователи.
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
අර
වැට
ලග
නිදන්නේ
Ara
vata
laga
nidanane
මන්ද
මා
පුතු
මගේ
දෝතට
නොදෙන්නේ
Manda
ma
puthu
mage
dothatha
nodennane
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
බිනර
කළුවරට
ගම්
දොර
ගියේ
නිදි
වරා
Binara
kaluwara
tha
gama
dora
giye
nidi
wara
පැලේ
මිණි
පහන
රැක්කයි
යහන්
මත
තියා
Palay
mini
pahana
rakkayi
yahan
matha
thiya
සුළං
දොර
ඇරන්
ඇවිදින්
අඳුර
දී
ගියා
Sulang
dora
aran
awidin
andura
di
giya
කොයිද
පුතු
කොයිද
නාවේ
ඇයි
ද
පෙම්බරා
Koid
puthu
koid
naawe
ayi
da
pembara
අළු
කොබෙයියනේ
Alu
Kobeiyane
හෝ
හෝ
හෝ...
හෝ
හෝ
හෝ...
හ්ම්
හ්ම්
හ්ම්
Ho
Ho
Ho...
Ho
Ho
Ho...
Hmm
Hmm
Hmm
යාය
දෙගොඩ
පාළුව
ඇහැරිලා
රෑ
පුරා
Yaya
degode
paluwa
aharila
raa
pura
තනා
කුළුණු
ගුණ
සී
පද
පුතුට
කියනවා
Thana
kulunu
guna
see
paada
puthu
tha
kiyanawa
වහන්
වී
ගියත්
නෙත
පිට
ඉන්න
තැන
කියා
Wahan
wee
giyat
netha
pita
inna
thana
kiya
එන්න
පුතු
මගේ
දෝතට
එන්න
Enna
puthu
mage
dothatha
enna
අළු
කොබෙයියනේ
කොබෙයියනේ
Alu
kobeiyane
kobeiyane
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
තෝර
පෙතේ
අර
වැට
ළඟ
නිදන්නේ
Thoara
pethe
ara
vata
laga
nidanane
මන්ද
මපුතු
මගේ
දෝතට
නොදෙන්නේ
Manda
maputhu
mage
dothatha
nodennane
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
අළු
කොබෙයියනේ
Alu
kobeiyane
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.